3D Blu ray සහා Blu ray චිත්‍රපට

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Blu-ray films PC eke balanna wenama player ekak onada? :eek:
    danta mama use karanne KM player eka!

    Bluray film ganna torrent site ekak kiyanna :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා Blu-Ray වර්ග දෙකක් තියෙනවා.
    එකක් තමා normal Blu-Ray player එක. මේකෙන් Blu-Ray ෆිල්ම් බලන්න පුළුවන්. හැබැයි මේකෙන් 3D ෆිල්ම් බලන්න බෑ. මේකක් ලංකාවේ Rs 15000 කට විතර ගන්න පුළුවන්.

    අනිත් එක තමා Blu-Ray 3D player එක. මේකෙන් 3D ෆිල්ම් බලන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය DVD ෆිල්ම් එකක් උනත් පොඩි 3D ලුක් එකකින් බලන්න පුළුවන්. මේකක් Rs 25000 ඉදන් වගේ ගන්න පුළුවන්.

    ප්‍රශ්න තියෙනවනම් අහන්න..:yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    bluray writer 1kiyada
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්ලා Blu-Ray වර්ග දෙකක් තියෙනවා.
    එකක් තමා normal Blu-Ray player එක. මේකෙන් Blu-Ray ෆිල්ම් බලන්න පුළුවන්. හැබැයි මේකෙන් 3D ෆිල්ම් බලන්න බෑ. මේකක් ලංකාවේ Rs 15000 කට විතර ගන්න පුළුවන්.

    අනිත් එක තමා Blu-Ray 3D player එක. මේකෙන් 3D ෆිල්ම් බලන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය DVD ෆිල්ම් එකක් උනත් පොඩි 3D ලුක් එකකින් බලන්න පුළුවන්. මේකක් Rs 25000 ඉදන් වගේ ගන්න පුළුවන්.

    ප්‍රශ්න තියෙනවනම් අහන්න..:yes:

    Machoo Blu-ray 3D player ekak gathata aniwarayenma Tv eke 3D thiyena oneda?:)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Machoo Blu-ray 3D player ekak gathata aniwarayenma Tv eke 3D thiyena oneda?:)

    නෑ මචන් LCD, LED වලිනුත් බලන්න පුළුවන්. මේ player වල අපි වෙනද පාවිච්චි කරන RCA cable (කහ,රතු,සුදු cable එක) පාවිච්චි කරන්න බෑ. මේවට HDMI Cable එකක් තමා ඕන. හැබැයි 3D Tv එකක් නැතුව 3D බලන්න බෑ.