3D House Design/Rendering (exterior only)
එලකිරියේ කවුද ඉන්නේ මේවා කරන උන්? two floor house එකක exterior design එක සහ final rendering එකට කියක් charge කරනවද?
මාසේට project 4ක් 5ක් කරන්න පුලුවන් උන් මට PM එකක් දාන්න.
portfolio එක හරි previous work එක්කම එවන්න පුලුවනම් ගොඩක් හොදයි.
ජය