3D Max ඉගන ගන්න හොදම තැන

Oct 8, 2015
58
49
0
kandy
3D Max ඉගන ගන්න හොදම තැන

අද අපි 3D Max වලින් wine bottle එකක් හදමු

Video Link - https://youtu.be/4ftKSG3_85Y

subscribe කරලා එකතු වෙන්න මගේ චැනලයට (y)

https://www.youtube.com/channel/UC_mH_LGwj_US1ICRpwVH2fg

picture.php
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් උබ කිරියෙ ඉන්නවා අදයි දැක්කෙ. සතුටුයි.
    උබේ FB එකට නම් මන් ලයික් කරල තියනවා.
    මචන් කියපන් 3D කරනවා නම් අවශය
    PC Performance. දැනට මන් Graphics (psd,cdr,ai) කරනවා.
    ඉදිරියා 3D කරන්න බලාපොරොත්තු වෙනවා.
    මැශින් එකක් ගන්න හිතන් ඉන්නෙ. 1k වගේ බජට් එකකට. දැනට මන් මෙලෝ දෙයක් දන් නෑ 3D ගැන. ඉගෙන ගන්න
    බලාපොරොත්තු වෙන්නෙ උබේ වීඩියෝ වලින් තමයි.
    Graphic දන්න නිසා ඉක්මන්ට අල්ල ගන්න පුලුවන් වෙයි හිතනවා.
    කියපන් ඕන PC perfomance සහ
    software මොනවාද කියල හැමෝටම වැදගත් වෙයි.

    රෙප් 11+
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මචන් නුවන් After Effects Course එකත් පුළුවන්නම් කරපන්