"3D Print" ඇත්ත සයිස් ගෙවල්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    "3D Print" ඇත්ත සයිස් ගෙවල්

    _74442015_74438307.jpg

    _74442490_3d_house.jpg


    http://www.bbc.com/news/blogs-news-from-elsewhere-27156775
     
    • Like
    Reactions: BlueWave

    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,913
    113
    Dubai
    අපිත් 3D ප්‍රින්ට් කරනවා බන්. ඒත් Maximum සයිස් එක 10x24. හැබයි මේ වගේ නෙවෙයි. ඒත් මේක බලපන්කො. පිස්සු කැරකෙනවා බන් ඔලුව වටේ. චීනා කෙලිනවා දවසක මුලු ලොකෙටම. බලපල්ලා ඉස්සරහට වෙන දේ. ඇමරිකන් කාරයට උන් හිටි තැනුත් නැති වෙයි :shocked::shocked::shocked::shocked:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    ඔව් ඔව් සීන් එක ඇත්ත, ඒත් මේක කොච්චර හයියද කියන එකයි බලන්න ඕනෙ ... නැත්තන් යටවෙලා මැරෙන්න වෙන්නෙ .. කම්බි දාන්නේ නැද්ද දන්නෙ නෑ .. :rofl::rofl::rofl: කොහොමත් දැනට නම්, ඕව එච්චරම සාර්ථක නැති උනත් අනිවාර්යෙන් ළඟදීම අති සාර්ථක වෙනව ... :P