"3D Print" ඇත්ත සයිස් ගෙවල් http://www.bbc.com/news/blogs-news-from-elsewhere-27156775
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 28, 2014 #1 "3D Print" ඇත්ත සයිස් ගෙවල් http://www.bbc.com/news/blogs-news-from-elsewhere-27156775 Reactions: BlueWave
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Apr 28, 2014 #3 print krapu printer ekath dapnko
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 28, 2014 #4 Thuzanga said: print krapu printer ekath dapnko Click to expand...
signshop Well-known member May 30, 2011 12,193 8,920 113 Dubai Apr 28, 2014 #6 අපිත් 3D ප්රින්ට් කරනවා බන්. ඒත් Maximum සයිස් එක 10x24. හැබයි මේ වගේ නෙවෙයි. ඒත් මේක බලපන්කො. පිස්සු කැරකෙනවා බන් ඔලුව වටේ. චීනා කෙලිනවා දවසක මුලු ලොකෙටම. බලපල්ලා ඉස්සරහට වෙන දේ. ඇමරිකන් කාරයට උන් හිටි තැනුත් නැති වෙයි
අපිත් 3D ප්රින්ට් කරනවා බන්. ඒත් Maximum සයිස් එක 10x24. හැබයි මේ වගේ නෙවෙයි. ඒත් මේක බලපන්කො. පිස්සු කැරකෙනවා බන් ඔලුව වටේ. චීනා කෙලිනවා දවසක මුලු ලොකෙටම. බලපල්ලා ඉස්සරහට වෙන දේ. ඇමරිකන් කාරයට උන් හිටි තැනුත් නැති වෙයි
tarson Well-known member Feb 25, 2009 8,660 5,852 113 Apr 28, 2014 #11 ඔව් ඔව් සීන් එක ඇත්ත, ඒත් මේක කොච්චර හයියද කියන එකයි බලන්න ඕනෙ ... නැත්තන් යටවෙලා මැරෙන්න වෙන්නෙ .. කම්බි දාන්නේ නැද්ද දන්නෙ නෑ .. කොහොමත් දැනට නම්, ඕව එච්චරම සාර්ථක නැති උනත් අනිවාර්යෙන් ළඟදීම අති සාර්ථක වෙනව ...
ඔව් ඔව් සීන් එක ඇත්ත, ඒත් මේක කොච්චර හයියද කියන එකයි බලන්න ඕනෙ ... නැත්තන් යටවෙලා මැරෙන්න වෙන්නෙ .. කම්බි දාන්නේ නැද්ද දන්නෙ නෑ .. කොහොමත් දැනට නම්, ඕව එච්චරම සාර්ථක නැති උනත් අනිවාර්යෙන් ළඟදීම අති සාර්ථක වෙනව ...