3D Printers (3D ප්‍රින්ටර්)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    3D Printers (3D ප්‍රින්ටර්)

    b7647_Solido3d-SD300-Pro.jpg

    3DPrinterandLaptop2.jpg


    මේක මරු භාන්ඩෙ , අපිට ඕනෙ විදියට පොඩි පොඩි භාණ්ඩ හදාගන්න
    මේකෙන් පුළුවන්. බොහොම සියුම් ඒව උනත් හොඳ නිමාවක් ඇතුව හදල දෙනව
    නව නිපැයිම්කරුවන්ට, එක එක professional අයට ‍prototype හදාගන්න
    අපිටම කියල සෙල්ලම් බඩුවක් එහෙම හදාගන්න මරු:yes:

    මේකට ලොකු පොලිතීන් කොල වගේ රෝලක් දානව සාමාන්‍ය ප්‍රින්ටර් එකකට
    කොල දාන්න වගේ.
    ඒ පොලිතීන් එක උනුකරල එක එක හැඩේට කපල තමයි මේකෙන් අපිට ඕනෙ
    එක ප්‍රින්ට් කරන / හදල දෙන්නෙ :)

    ප්‍රින්ටරේ ඇතුලෙ තියෙන ගැජට් ටික අන්තිමට තියෙන වීඩියෝ එකෙන් බලාගන්න :)

    මේකෙන් තමයි කපන්නෙ කොටන්නෙ පොලිතීන් එක
    0.jpg




    මේ ප්‍රින්ටරෙන් ප්‍රින්ට් කරපු එක එක බඩු , ගොඩක් සියුම් භාණ්ඩ උනත් හදාගන්න පුළුවන් :yes:
    GalleryFile_Big_128400505316722500.jpg
    GalleryFile_Big_128400512676253750.jpg





    b7647_Solido3d-SD300-Pro-rotary-image.jpg
    GalleryFile_Big_128400513696722500.jpg






    මේ තියෙන්නෙ ප්‍රින්ටර් එකට එන සොෆ්ට්වෙයා එක , මේකෙන්
    3D object design කරන්න පුළුවන්.
    ප්‍රින්ට් කරන්න නම් ටික වෙලාවක් යනව වගේ :P

    s_sdview_L_01.gif


    s_sdview_L_02.gif



    :cool:අනිව මේ video එක බලන්න :cool:

    මේ වීඩියෝ එකේ තියෙනව ප්‍රින්ට් කරන හැටි , ඒක බැලුවම තේරෙයි
    භාණ්ඩෙ වැඩ කරන හැටි :) පට්ටයි :shocked:




    හොදනම් ++:)


    ..........................................
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    thanks for sharing.
    Have you watched the Jurassic Park? then you could see that easily. it wasn't a new thing honesty.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thanks for sharing.
    Have you watched the Jurassic Park? then you could see that easily. it wasn't a new thing honesty.
    ඔව් බං මේක අපිට අලූත් උනාට ළොකෙට එච්චර අළුත් නෑ , ඒත් ගෙදරක අපිට උනත් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදල තියෙන්නෙ මේක තමයි :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~