machan lq 3d tv ekak genawa 32" LG. dan khomei meken 3d balanne
3d movies (SBS) download karanna site tiyeda?? 
kiyannakooooooooooo
3d movies (SBS) download karanna site tiyeda?? 
kiyannakooooooooooo
3d movies (SBS) download karanna site tiyeda?? 
අනේ නිකං හිටහං බං බොරුවට සල්ලි නාස්ති නොකර.. 3D බලන්න ඕන නම් ෆිල්ම් හෝල් එකකට ගිහින් බලපං..
Lg cinama 3D da ? mageth ookama tamai. 3D quality nam hodai. eeth 32inch hinda tamai awula..![]()
ow LG cinema 3d ekak thamaiඅනේ නිකං හිටහං බං බොරුවට සල්ලි නාස්ති නොකර.. 3D බලන්න ඕන නම් ෆිල්ම් හෝල් එකකට ගිහින් බලපං..

3D videos youtube එකේ තියෙනවා...

3d tv gannawanam macho 42 wath aduma ganin. Nattnan 3d feeling eka wadiya danene na. 3d movies sbs kiyala search karanna normal 1080p movies tiyenawa 3gb witara. Hoda quality ewa 6gb walata wada wadee. Ganna kalin 32 ekakai eeta wada loku screen ekakai 3d wenasa showroom ekata gihin balapan.

okkk![]()

mn LG 3d demo 1080p half side by side video aran baluwa.. supiri ewanm eth film thama naththe![]()

උඹට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඉතිං.. උඹට අන්තිමට මං කිව්ව එක මතක් වෙයි.. ගත්තු අලුත නෙමෙයි ටික කාලයක් ගියාම.. ගන්න එපා කිව්වෙ උඹගෙ හොඳට.. නැතුව මට ඇති කැහිල්ලකට නෙමේ..
hmm ane na bn aran iwarai magule tv eka![]()
Films තියේ විකුණන්න..

download karanna baluwe, site ekak thiyenam dipankoo![]()
thankzz macho...![]()
![]()

උඹ Documentary බලනවා නම්.. පට්ට 3D Documentary සෙට් එකක් තියෙනවා බාගෙන බලපං.. Under the Sea, Space Station පට්ට පදිරි බං..
