New 3D TV to buy

antroit

Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    කාට හරි කියන්න පුලුවන්ද සාමාන්‍යයෙන් හොද 3D Movies බලන්න ගන්න හොද Tv එකක්?
    32 inch අරන් වැඩක් නැහැ කියනවා 3D Tv වලට, හොද Brand එකක් සහ වගකීමක් සහිතව ගන්න පුලුවන් තැනක් කියන්න.

    මේක හොදද කියන්න.
    model samsung smart tv ue40j6200au - TurboSquid 1280430
    2.jpg

    ------ Post added on Apr 5, 2025 at 7:30 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    3D දැන් සීන් එකේ නෑ නේ බම්, බොරුවට 3D වලට යන්න එපා 4K එකකට යන්න ටිකක් screen එක ලොකූ එකකට හරියට 4K UHD film එක්ක render කරලා ප්ලේ කරගන්න පුළුවන් sony samsung වගේ හොඳ brand එකකට යන්න.
     
    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    Warranty issues නැති company මොනවද? කැඩුනම warranty ගන්න ගියාම ගොඩක් කොම්පැනි වල අමුතුම නීති තියෙනවනෙ.
    දැන් අවුරුදු 3 warranty තියෙනව නේද?
    3 Year warranty වලට වෙනම charge කරනව නේද?
    Service වලට කොළඹ එන්නෙ නැතිව ගාල්ල පැත්තෙන් කරගන්න පුලුවන් ඕනීම company එකක් Ok.

    කලින් ගත්තු එකක HDMI වැඩ නැතිව කොළඹ 3 න් පාරක් ගේන්න උනා, අන්තිමට තමයි වෙන එකක් දුන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,595
    1
    42,708
    113
    3D දැන් සීන් එකේ නෑ නේ බම්, බොරුවට 3D වලට යන්න එපා 4K එකකට යන්න ටිකක් screen එක ලොකූ එකකට හරියට 4K UHD film එක්ක render කරලා ප්ලේ කරගන්න පුළුවන් sony samsung වගේ හොඳ brand එකකට යන්න.
    අඩේ එතකොට 3D ආයෙ කවදාවත් නැගල එන එකක් නැද්ද :cry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,687
    113
    අඩේ එතකොට 3D ආයෙ කවදාවත් නැගල එන එකක් නැද්ද :cry:
    යකෝ අච්චර කොලිටි crystal clear වීඩියෝස් වෙනුවට බොඳ වෙච්ච පාට අවුල් ගිය ඔලුව රිදෙන ලබ්බක් බලන්න ආස කවුද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,595
    1
    42,708
    113
    යකෝ අච්චර කොලිටි crystal clear වීඩියෝස් වෙනුවට බොඳ වෙච්ච පාට අවුල් ගිය ඔලුව රිදෙන ලබ්බක් බලන්න ආස කවුද?
    ඒක මචං තාක්ෂණේ අවුලක් මිසක්

    3D වල අවුලක් නෙමේ නේද