3D VR Headset

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    3d VR Headset use kerana aye innewada.?
    best VR brands monewada?
    hode advance/basic wage ekak price kiyak weida?
    Remote, games controllers ekka.
    Ape mallite ekak aran denna kiyela baluwe.
    games gahanna,3d,Video balannai ona.
    VR ganne hode Shop/Online shop ekak kiyanna macnla.

    240_F_131834019_kaSZvu7hfkCJIxDVDE9TPUWJRDZXNHxx.jpg
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,995
    113
    Lanka
    Last edited:
    • Like
    Reactions: AK17

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    HTC Vive and Oculus tama hodama ewa..

    vive eka 779$. a kiyne 110,000/= to 1.20K Rs walin
    https://www.amazon.com/HTC-VIVE-Virtual-Reality-System-Pc/dp/B00VF5NT4I

    oculus eka controler ekka 650usd wage. ara ganam ma tama
    https://www.amazon.com/Oculus-Rift-Virtual-Reality-Headset-Pc/dp/B00VF0IXEY

    **uba ahuwe phone eka dala use karna ewada. ewa nam echara ganan na ebay eke hv chinese brand. shape. samsung eke eka nam ganan 10k wage wenwa. anith ewa ikman eke tiyenwa ona taram. arnd 2000 wage

    thanks macho.
    5 inch Android phone ekak issarahate danna eka thama.
    1000 - 10000 wage hode ekak balanne.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    phone එකේ වර්ගය ,නම විස්තර කියපන්....උදව්වක් දෙන්න
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    Sorry බන් ඔය phone එකේ සෙන්සර් දෙකයි තියෙන්නෙ ...ඕනම සෙන්සර් එකත් නෑ(Gyroscope)....එහෙම වුනාම ගේම් play කරන්න බෑ.මොකද අපි හැරෙන පැත්ත phone එකට හොයා ගන්න බෑ...3d video වගේ බලන්න පුළුවන් වෙයි...
    වෙන phone එකක් තියනවනම් මෙතනින් ගිහින් vr box එකක් බලන්න...link vr box price
     
    • Like
    Reactions: AK17

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    Sorry බන් ඔය phone එකේ සෙන්සර් දෙකයි තියෙන්නෙ ...ඕනම සෙන්සර් එකත් නෑ(Gyroscope)....එහෙම වුනාම ගේම් play කරන්න බෑ.මොකද අපි හැරෙන පැත්ත phone එකට හොයා ගන්න බෑ...3d video වගේ බලන්න පුළුවන් වෙයි...
    වෙන phone එකක් තියනවනම් මෙතනින් ගිහින් vr box එකක් බලන්න...link vr box price

    thanks machan.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Mchan samsung Gear VR eka iPhone 6s eke use karanna puluwan neda?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    VR ඒකට අගල් 4 iPhone SE ඒක දාන්න පුලුවන්ද.
    VR Box V 1.0 ද නැත්තමි V 2.0 ෙහාද ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Last edited:
    • Like
    Reactions: AK17

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Samsung Gear eke wasiya thamai Oculus support nisa hodai ... but eka Iphone6 compatible da?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mamanam hithanne too early to buy. let the technology develop itself for some few years :yes: vr is the future :yes:

    පිස්සුද බන් VR BOX 2.0 එකක් වැඩි ගානක් නැහැ නේ අරගෙන බලබන් පට්ට බන් කියලා වැඩක් නැහැ.

    It will certainly developed to the next level but so far so good
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද බන් VR BOX 2.0 එකක් වැඩි ගානක් නැහැ නේ අරගෙන බලබන් පට්ට බන් කියලා වැඩක් නැහැ.

    It will certainly developed to the next level but so far so good

    Mama ara samsung phone ekak ma dala balana ekakin baluwa pixel hitan penawa pol gedi wage:sorry:

    Civil and architecture field walatanam meka rattaran wage develop wela awama :love::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Mchan samsung Gear VR eka iPhone 6s eke use karanna puluwan neda?

    මචං samsung vr ...samsung phone එක්ක විතරයි වැඩ කරන්නෙ..vr box එකේ usb charging port එකක් තියනව ඒක හැම phone එකටම set වෙන්නෑ...අඩුගානේ හැම samsung phone එකක්ම ඒකට වැඩ නෑ . ..s6 වලින් එහා ඒව තමයි...තව ඔය box එක Phone එකට set කරපු ගමන් samsung vr app store එකක් වගේ වෙනම app එකක් download වෙනව...apple කොහොමත් set වෙන්නෑ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Mama ara samsung phone ekak ma dala balana ekakin baluwa pixel hitan penawa pol gedi wage:sorry:

    Civil and architecture field walatanam meka rattaran wage develop wela awama :love::yes:

    mchan VR HD dapan patta nathnum pixelate wenawa wadi uba kiwwa wage

    hope it will develop as you said
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    VR ඒකට අගල් 4 iPhone SE ඒක දාන්න පුලුවන්ද.
    VR Box V 1.0 ද නැත්තමි V 2.0 ෙහාද ?

    vr box 2.0 එකට සෙට් වෙයි....වැඩිය හොද Vr box 2.0 තමයි...පරන එකේ තිබුන අවුල් නැති කරල තමයි අලුත් එකක් ආවෙ...දැන් තව එකක් ඇවිත් vr box 3.0 මෙහෙ තියනවද දන්නෑ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    vr box 2.0 එකට සෙට් වෙයි....වැඩිය හොද Vr box 2.0 තමයි...පරන එකේ තිබුන අවුල් නැති කරල තමයි අලුත් එකක් ආවෙ...දැන් තව එකක් ඇවිත් vr box 3.0 මෙහෙ තියනවද දන්නෑ

    Samsung Galaxy A7
    එක Samsung Gear එකට සෙටි වෙයිද ?
    Gyro නැති phone එකකට VR apps වල හෝ වෙන විකල්ප/settings නැද්ද.
    Gyro ඔිනමද ?