Questions 3G අයින් කරන්නේ නැතුව 3G unlimited දෙන්න බැරි මොකද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    https://elakiri.com/threads/3g-removal-3g-ගලවා-ඉවත්-කරන-විදිහ🗼🗼.2156622/#post-29825518
    මේ එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා තියනවා 3G අයින් කරන හැටි දාලා. අර මොකක්ද එක කහගන්න නියපොත්ත දිගමදි වගේ තියන ඒවා නැතිකරලා තමයි ටෙලිකොම්/මොබිටෙල් පො#නයො service දෙන්නේ. ස්මාට් පෝන් එකකට 3G තිබුනත් ඇති. මුං හරියට 4G වත් දෙන්නේ නැතුව 5G/ fiber දෙනවා. අන්තිමට කස්ටර්මලා හැලිලා කියනවා. 😡🤬
     
    • Haha
    Reactions: TDW

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මම කාලයක් ඔය ෆීල්ඩ් එකේ වැඩ කරා එකාලෙ නම් කෙලේ 3G ගලවලා ගලවපු සෙට් එක 3G වත් නැති පැත්තක හයි කරපු එක. එහෙම කරන්නේ space and power utilities කරන්න.තව reasons තියෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    https://elakiri.com/threads/3g-removal-3g-ගලවා-ඉවත්-කරන-විදිහ🗼🗼.2156622/#post-29825518
    මේ එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා තියනවා 3G අයින් කරන හැටි දාලා. අර මොකක්ද එක කහගන්න නියපොත්ත දිගමදි වගේ තියන ඒවා නැතිකරලා තමයි ටෙලිකොම්/මොබිටෙල් පො#නයො service දෙන්නේ. ස්මාට් පෝන් එකකට 3G තිබුනත් ඇති. මුං හරියට 4G වත් දෙන්නේ නැතුව 5G/ fiber දෙනවා. අන්තිමට කස්ටර්මලා හැලිලා කියනවා. 😡🤬
    network ekakata 3G dennath 4G wagema wiyadamak yanwa, frequency nasthi wenawa. ithin e resources unge 4G or 5G network eka expand karanna pawichchi karanawa..
    hamotama 3G deela, 4G patan ganna ona kiyana eka network ekata padui, un balanne users la godak inna area walin hamba karanna..
    users la adu area walata wiyadam kalata adayama adu nam wadak nahane.. ithin oya dura asse mulle customers la halunata unta ganak naha..

    example ekak widiyata SLT Fiber government owned nisa lankawe hama asse mullema wiyadam karala network eka gahuwa. habai Dialog la fiber dunne colombo walath main business area, apartment walata witharai. wena kohewath naha. un balanne profit.
     
    Last edited:

    Me USA wala 5G unlimited denawa $29.99 🤓
    Spectrum Mobile United States uses frequency band 5G NR N66 (1700/2100 MHz). This band was added to Spectrum Mobile United States on August 8, 2024.
    Lankawe 4G - SLT web premier eka Rs 60,000. 🤕😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    https://elakiri.com/threads/3g-removal-3g-ගලවා-ඉවත්-කරන-විදිහ🗼🗼.2156622/#post-29825518
    මේ එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා තියනවා 3G අයින් කරන හැටි දාලා. අර මොකක්ද එක කහගන්න නියපොත්ත දිගමදි වගේ තියන ඒවා නැතිකරලා තමයි ටෙලිකොම්/මොබිටෙල් පො#නයො service දෙන්නේ. ස්මාට් පෝන් එකකට 3G තිබුනත් ඇති. මුං හරියට 4G වත් දෙන්නේ නැතුව 5G/ fiber දෙනවා. අන්තිමට කස්ටර්මලා හැලිලා කියනවා. 😡🤬
    ඕවා ඔක්කොම පාවිච්චි කරන්නෙ මාකටින් වලට ඒකයි. හරියට බැලුවොත් 4G හොදට දුන්නොත් 5G ඕනි නෑ මෙච්චර හදිසියේ. ඔක්කොම මාකටින් වලට පාවිච්චි කරන්නෙ. තියරි එකේ තියන ෆීචර්ස් බොහෝම පොඩ්ඩයි ලැබෙන්නෙ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඕවා ඔක්කොම පාවිච්චි කරන්නෙ මාකටින් වලට ඒකයි. හරියට බැලුවොත් 4G හොදට දුන්නොත් 5G ඕනි නෑ මෙච්චර හදිසියේ. ඔක්කොම මාකටින් වලට පාවිච්චි කරන්නෙ. තියරි එකේ තියන ෆීචර්ස් බොහෝම පොඩ්ඩයි ලැබෙන්නෙ.
    හැම දේම නංගි පෙන්නලා අක්කා බං. මේ බලහං මගෙ ෆයිබරේ speed එක. මේක 4G වලිනුත් දෙන්න පුලුවං. 😅
    IMG_20241221_143528.jpg
     
    • Haha
    Reactions: iworld

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    හැම දේම නංගි පෙන්නලා අක්කා බං. මේ බලහං මගෙ ෆයිබරේ speed එක. මේක 4G වලිනුත් දෙන්න පුලුවං. 😅
    View attachment 243913

    Normal packages wala Fibre download 280-300mbps enna one. 3G/4G wage newei, wired connections waladi capacity issues enava adui.

    Ube end user equipments wala aulak.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    දැන් 3G කියන්නෙ obsolete infrastructure එකක්. එකෙ තියෙන Bands 4G & 5G වලට පාවිච්චි කරන්න පුලුවන් නිසා තමයි ගලවලා අයින් කරන්නෙ. 4G & 5G එක්ක Fiber පටලවගන්න එපා. Technologies දෙකක්. ඉස්සර Speed තිබිලා දැන් Speed අඩුනම් TRC එකට Technical Details එක්ක, (Speed, RSRP/ RSRQ/ SINR) ඊමේල් එකක් දාන්න. මුලින් ඔය කියපු විස්තර ටික එක්ක අදාල සේවා සපයන්නට දාන්න මාසයක් එකහාමාරක් විතර Follow-up පාරක් දාලා බැරිම නම් TRC එකට Mail එකක් දාන්න. වැඩේ කෙරෙන්න සාමාන්යයෙය්න් ටික කාලයක් යයි