https://elakiri.com/threads/3g-removal-3g-ගලවා-ඉවත්-කරන-විදිහ
.2156622/#post-29825518
මේ එලකිරියේ ත්රෙඩ් එකක් දාලා තියනවා 3G අයින් කරන හැටි දාලා. අර මොකක්ද එක කහගන්න නියපොත්ත දිගමදි වගේ තියන ඒවා නැතිකරලා තමයි ටෙලිකොම්/මොබිටෙල් පො#නයො service දෙන්නේ. ස්මාට් පෝන් එකකට 3G තිබුනත් ඇති. මුං හරියට 4G වත් දෙන්නේ නැතුව 5G/ fiber දෙනවා. අන්තිමට කස්ටර්මලා හැලිලා කියනවා.