3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

Giant

Well-known member
  • Jan 24, 2016
    5,619
    6,351
    113
    මේ උඹද මචං විඩියෝ එක කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,091
    11,768
    113
    Ursa Major
    Are 4G networks taking the place of 3G networks? Then how do the old devices work? Does 4G have backward compatibility?
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,283
    1
    2,074
    113
    Earth
    මේක මට ඊයෙ රෑ සජෙස්ට් වෙලා තිබ්බා. ඊටපස්සෙ මං පොඩ්ඩක් Channel එකේ වීඩියො ටිකක් බැලුවා. මාර කට්ටක් උන් කන්නෙ. හැබැයි Video ටික මරු.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,196
    4,634
    113
    2100 thamai lankawe 3g/hspa frequency eka. Eka 4G karannathuwa kelinma 5G karanna thibune. 4G 1800 ma thiyagena. Dialog eken matath 2100 4G enawa den. 1800 4G ain karala 5G deida dan ne.

    Kohomahari 2100, 1800 deken ekakin 5G dunnoth hodai, Band 1 and 3 device sahenna support.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,027
    1
    1,779
    113
    2100 thamai lankawe 3g/hspa frequency eka. Eka 4G karannathuwa kelinma 5G karanna thibune. 4G 1800 ma thiyagena. Dialog eken matath 2100 4G enawa den. 1800 4G ain karala 5G deida dan ne.

    Kohomahari 2100, 1800 deken ekakin 5G dunnoth hodai, Band 1 and 3 device sahenna support.
    B38/41 5G karawi kawadahari.dialog,mobitel godak try karala b41/38 bandwidth gaththe 5G karanna hithagenam thamyi,
    owa nm mulin 5g karana ekk na.4G traffic adu una kaaleka karawi.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,283
    1
    2,074
    113
    Earth
    Mechchara technology seen tibilath ai bn me samahara pathi walata signal naththe?
    :nerd:


    වියදං කරන ගානට පාඩුයි. ඒකයි.

    [Start Time : 36.15]







    විනාඩි 3 වගේ බලං ඉදපං. මේ Video එකේ පැහැදිලි කරනවා ඇයි ඒ කියලා.
     
    • Like
    Reactions: NRTG and Any.key

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    තවමත් 3G ඩොන්ගලෙන් අන්තර්ජාලෙට පිවිසෙන මම :baffled:

    Jimmy Fallon Flirt GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,997
    4,493
    113
    මේ කියන්නෙ මීට පස්සෙ 3G වැඩකරන්නෙ නෑ කියන එක
    අද හෙටම නෙමේ මේ අවුරුද්ද ඉවර වෙනකොට වගේ. ලංකාවේම 3G ගලවයි.

    3G වලින් කරපු දේවල්. වීඩියෝ කෝල් එකේ ඉදන් ගේම් ඩවුන්ලෝඩ් කිරිල්ල වෙනකම්ම. ඒ දවස් වල speed එකක් හොඳයි. දැන් වගේ කොල්ලයි බල්ලයි ඉන්ටනෙට් ආවේ නැහැ නේ. 200kbs 300kbs කියන්නේ පට්ටම හොඳ speed එකක්. පැය දෙකක දාගත්තාම film දෙකක් විතර ඇද ගන්න පුළුවන්. දැන් මේ ලබ්බේ 4G වල නෝමල් speed එකත් 300kbs විතර .