• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මේක දැන් හරියන්නෑ මට එපා වෙලා තියෙන්නේ. මචං කියන්නකෝ හොඳ 3g/4g booter antenna එකක් මට ගන්න. huawei e3276 කියන 4g dongle එකට ගහන්න පුලුවන් එකක්. ebay බැලුවම තියෙන ඒව මට ශුවර් නෑ :no: හරි හමන් ඇන්ටනාවක්නම් පිටින් අපි කරන්ට් එක දෙන්න එපැයි. ඒත් ඒවල කරන්ට් එක ගන්නේ ඩොන්ගල් එකෙන්මයි. ඒනිසා බොරු ඒවද කොහෙද...

    දැන් බලපන්. අර බටපොල ඇන්ටනාව ඒක ගැහුව ගමන් පට්ටෙට පේනවනේ... ඒ වගේ 3g/ 4g වලටත් ඇන්ටනාවක් උබල ටෙස් කරපු සහ භාවිතා කරන එකක් තියෙනවනම් කියන්න මට ගන්න ඕන ඉක්මනටම....:dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1-set-3g-umts-2100mhz-mobile-phone-signal.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මේක ලංකාවෙ ගන්න තියෙනවද මචෝ?

    පැටියා;19420898 said:
    සිග්නල් තියන නෙට්වර්ක් එකකට මාරු වෙයං :(

    නෙට්වර්ක් 2ක් ට්‍රයි කරා දෙකම එක වගේ. :growl: අනිත් ඒව ගැන කතා කරල වැඩක් නෑ :baffled:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මටත් ඕකම තමයි තියෙන අවුල. සිග්නල් තියෙන්නේ දවල් වෙලාවට විතරයි. හැන්දෑවේ 6 න් පස්සේ internet යන්නේ බොහොම අමාරුවෙන්. දැන් එකම Tower එකේ හැම එකම ඇන්ටනා ටික හයිකරන හින්දා තියෙන තැනට හැම එකම තියෙනවා. නැති තැනට මොනවත් නෑ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ane mand abnz danne nah :dull:
    :confused:

    මටත් ඕකම තමයි තියෙන අවුල. සිග්නල් තියෙන්නේ දවල් වෙලාවට විතරයි. හැන්දෑවේ 6 න් පස්සේ internet යන්නේ බොහොම අමාරුවෙන්. දැන් එකම Tower එකේ හැම එකම ඇන්ටනා ටික හයිකරන හින්දා තියෙන තැනට හැම එකම තියෙනවා. නැති තැනට මොනවත් නෑ.

    :dull: :(