කවුරුහරි ඉන්නවද 3G/4G antenna use කරන..දුරපලාතක බොහොම අමාරුවෙන් සිග්නල් හොයාගෙන net එන්න වෙලා තියනව සමහර වෙලාවට...පොඩි data call එකක් ගන්න වගේ signal හොයාගන්න තමා අවශ්‍ය...
මේ වගේ ඒවා තියනව ebay එකේ...කියන තරම් වැඩේ සිද්දවෙන්නේ නැ කියලත් දැක්ක දාල තියනව...yagi type එකේ ඒවා නෙමේ පොඩ්ඩක් portable එකක් හෙවුවේ... පාවිච්චි කරන කවුරුහරි ඉන්නවා නම් කියන්න.හොද නරක දැනගන්න..