4G router unlock karanne nadda? ara dialog,lankabell eken dena ewa
thibba ewa iwarai.. mobitel eken deepu pocket router eka api unlock karala wikke
thama 4G nadda ban ?
මම 3G Dongel එකක් ගෙන්න ගත්තා කඩේ 2000 - 2500 තියෙන ඒවාට වඩා මෙයා එවපු Dongel එකේ හැම දේම වැඩ කරනවා.
dambullayta genna ganna puluwanda machan??
Machan kawadada aye 4G dongal enne. model eka mokakda...
ඩොන්ගල් එකට ගිය කල,යකෝ මම පලවෙනි එක ගත්තෙ 5000කටද කොහෙද..![]()