3g dongle signal booster

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    machanla meka ganna kohewath na. ebay th baluwa na.danna ekek innawanam hoyala dipankoo..

    30aq883.jpg


    9a6c7t.jpg


    dhcw2q.jpg


    2dag6ep.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    1m USB Exstention cable එකක් සෙට් කරලා බලපන්කො බන්, ගොඩක් වෙලාවට හරි යනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන්දා බන් සිග්නල් තියන කනෙක්ශන්
    එකක්ගනින් ඉවරනේ කතාව නැත්තම් වියදම තමා :baffled:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan mage thiyenne 5m USB Exstention cable ekak.
    dongle eka wahale uda plastic bottle ekak athule dala thiyenne.
    dan 3year wenawa thawama kisima awulak na.
    huawei e303 dongle eka.
    kohomada oyage dongle eke speed eka ehema?
    anika thamai 3g signal hodatama thiyana connection eka da ganin...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මම කරලා තියෙන්නේ Dongel එක වටේ කම්බියක් ඔතලා ඒක එලියට දාලා තියන්නේ. සිග්නල් හොදට එනවා.