3G Modem Connect මරු බාන්ඩයක්
USB ඩොන්ගල් පවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න Mobile Partner මුදුකාන්ගයනේ පවිච්චි කරන්නේ. ඒත් දැන් මේ දෙන මුදුකාන්ගයෙනුත් ලේසියන්ම අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්.
මේක බොහෝම පොඩි මුදුකාන්ගයක් 1.1 MB වගේ තමා තියෙන්නෙ අරගෙන දාලා බලන්න.
3G Modem Connect
මෙතනින් බාගන්න.
======================================================
මේක බොහෝම පොඩි මුදුකාන්ගයක් 1.1 MB වගේ තමා තියෙන්නෙ අරගෙන දාලා බලන්න.
3G Modem Connect
මෙතනින් බාගන්න.
======================================================