එකම Band එකේ 3G/4G දෙකම දාන්න පුලුවන් එකපාර.3G ayin karanne e band eken 4G dala.
oya channel eka hodayi.
------ Post added on May 19, 2024 at 8:19 AM
එකම Band එකේ 3G/4G දෙකම දාන්න පුලුවන් එකපාර.3G ayin karanne e band eken 4G dala.
oya channel eka hodayi.
------ Post added on May 19, 2024 at 8:19 AM
හැම නෙට්වර්ක් එකකටම සිග්නල් නැති නම් EU වල මෙතර්ඩ් එක දැම්මනම් හරි. සාමාන්‍යයෙන් එක නෙට්වර්ක් එකක් හරි සිග්නල් තියෙනවනේ ගොඩක් වෙලාවට. නෙට්වර්ක් එක මොකක් උනත් අනිත් නෙට්වර්ක් එක්ක රෝමින් වැඩකරන්න හැදුවනම් කවරේජ් ගැටලු අඩුවෙනවා. EU වල Rule එකක් තියෙනවා Base Packs සේරම අනිත් Network එකක් එක්ක උනත් රෝමින් වලින් වැඩකරවන්න ඔනෑ. සිග්නල් ISSUE එන්නෙ නෑ එහෙම උනාම.Mechchara technology seen tibilath ai bn me samahara pathi walata signal naththe?
![]()
හැම නෙට්වර්ක් එකකටම සිග්නල් නැති නම් EU වල මෙතර්ඩ් එක දැම්මනම් හරි. සාමාන්‍යයෙන් එක නෙට්වර්ක් එකක් හරි සිග්නල් තියෙනවනේ ගොඩක් වෙලාවට. නෙට්වර්ක් එක මොකක් උනත් අනිත් නෙට්වර්ක් එක්ක රෝමින් වැඩකරන්න හැදුවනම් කවරේජ් ගැටලු අඩුවෙනවා. EU වල Rule එකක් තියෙනවා Base Packs සේරම අනිත් Network එකක් එක්ක උනත් රෝමින් වලින් වැඩකරවන්න ඔනෑ. සිග්නල් ISSUE එන්නෙ නෑ එහෙම උනාම.
Ow, connection eka onama aya keeyak hari gewala ethakota oka gannwa ne.රටවල් ලොකු නිසා නේද Nation wide roaming දෙන්නෙ. හැබැයි ලංකාවෙ එහෙම කරොත් Rate වෙනස් වෙනවා මාර ලොකු ගානකින්. හැබැයි, ඇත්තටම Connectivity එක ඕන කෙනාට මාර ලේසි