3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

podiya22

Well-known member
  • Jan 3, 2023
    652
    689
    93
    Mechchara technology seen tibilath ai bn me samahara pathi walata signal naththe?
    :nerd:
    හැම නෙට්වර්ක් එකකටම සිග්නල් නැති නම් EU වල මෙතර්ඩ් එක දැම්මනම් හරි. සාමාන්‍යයෙන් එක නෙට්වර්ක් එකක් හරි සිග්නල් තියෙනවනේ ගොඩක් වෙලාවට. නෙට්වර්ක් එක මොකක් උනත් අනිත් නෙට්වර්ක් එක්ක රෝමින් වැඩකරන්න හැදුවනම් කවරේජ් ගැටලු අඩුවෙනවා. EU වල Rule එකක් තියෙනවා Base Packs සේරම අනිත් Network එකක් එක්ක උනත් රෝමින් වලින් වැඩකරවන්න ඔනෑ. සිග්නල් ISSUE එන්නෙ නෑ එහෙම උනාම.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,649
    1
    1,356
    113
    Earth
    හැම නෙට්වර්ක් එකකටම සිග්නල් නැති නම් EU වල මෙතර්ඩ් එක දැම්මනම් හරි. සාමාන්‍යයෙන් එක නෙට්වර්ක් එකක් හරි සිග්නල් තියෙනවනේ ගොඩක් වෙලාවට. නෙට්වර්ක් එක මොකක් උනත් අනිත් නෙට්වර්ක් එක්ක රෝමින් වැඩකරන්න හැදුවනම් කවරේජ් ගැටලු අඩුවෙනවා. EU වල Rule එකක් තියෙනවා Base Packs සේරම අනිත් Network එකක් එක්ක උනත් රෝමින් වලින් වැඩකරවන්න ඔනෑ. සිග්නල් ISSUE එන්නෙ නෑ එහෙම උනාම.


    රටවල් ලොකු නිසා නේද Nation wide roaming දෙන්නෙ. හැබැයි ලංකාවෙ එහෙම කරොත් Rate වෙනස් වෙනවා මාර ලොකු ගානකින්. හැබැයි, ඇත්තටම Connectivity එක ඕන කෙනාට මාර ලේසි
     
    • Like
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    652
    689
    93
    රටවල් ලොකු නිසා නේද Nation wide roaming දෙන්නෙ. හැබැයි ලංකාවෙ එහෙම කරොත් Rate වෙනස් වෙනවා මාර ලොකු ගානකින්. හැබැයි, ඇත්තටම Connectivity එක ඕන කෙනාට මාර ලේසි
    Ow, connection eka onama aya keeyak hari gewala ethakota oka gannwa ne.
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,652
    2,557
    113
    මන් Dialog සිම් එක දාලා බැලුව ඩොන්ගල් එකට 3G නැ, 2G වලින් connect උනෙ, මොබිටෙල් 3G වලින් connect වෙනව. දැන්ඩොන්ගල් එකෙන් වැඩක් නැතිවෙයි වගේ.