මචන් උඹ ඉන්නෙ වන්නියෙද?

සොරි JOKE ok. Don't take it seriously...
සිරාවටම මටත් ඔය ප්‍රශ්ණෙ තිබ්බා. හම්බ Eti වල විතරනෙ බන් 10GB දෙන්නෙ 1200/=ට.



මොනා කරන්ඩද. කරන්ඩ දෙයක් නැති කමට තියාගෙන ඉන්නෙ. කලින් Mobitel පාවිච්චි කරේ. 6GB ඔය ගානටම.
අපේ ගෙවල් තියෙන්නෙ කොළඹ පාර අයිනේ. ඒත් මගෙ කාමරේට සිග්නල් අඩුයි. යන්තම් තමා තියෙන්නේ. එලියට ගියාම පැලෙන්ඩ තියෙනව.