3G , WiFi නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමු

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    3G , WiFi නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමු

    ඔන්න අද මන් දෙන්න යන්නේ වෙඩි වගේ සීන් එකක්. අපේ ලංකවේ ඉන්න ලොක්කන්ට ජෙල්බ්‍රකේ කරලා. අනං මනං සීන් දාගන්න අපිට වගේ WiFI නැ, ලොක් වෙලා තියෙන ෆෝන් එකට Ultrasnow දාගන්න ලතවෙනවා 3G නැතිව. ඔන්‍න‍ ඔය වගේ ලත වෙන, පිස්සි කොර වෙලා ඉන්න කට්ටියට වෙදගත් වෙන වෙඩක් තමා මේක. කිසි කසේ එකක් අන්තිව ලේසියෙන්ම වැඩේ කරගන පුළුවන්.

    මේකට ඕනේ වෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් , එක තාම CYDER කියන එක. ඔන්න මේක ගෙන දන්නා අය්යලා ඉන්නවා නං කමක් නැ.. මන් මේක ගෙන කියලා දෙන්නේ මේ සින් එක ගෙන දන්නේ නැති අයට තමා හොදේ..

    හරි අපි දන ගේමට බහිමු..

    මතක තියාගන්න මේක ඉතින් වෙඩ කරන්නේ ජෙල්බ්රෙක් කරලා තියෙන අයට විතරයි. අනිත් අය මගේ අනිත් පොස්ට් කියවල ඕනේ විදියට ජෙල්බ්රෙක් කරගන්න..

    1. Cyder software එක :- මේ ලින්ක් එකෙන් බාගන්න [download link]

    2. USB Pen Drive එකක්.

    මේක ඕනේ වෙන්නේ ඔයාලගේ පරිගනකයේ internet පහසුකම නේතන් පමණයි. තියෙනවා නං. පරිගණකයේ ඕනේ තැනක Cyder එක save කරගෙන වෙඩ කරන්න පුළුවන්.

    3. Cydia ලිස්ට් ටික.

    http://apt.bigboss.us.com/repofiles/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages
    http://apt.modmyi.com/dists/stable/main/binary-iphoneos-arm/Packages
    http://apt.saurik.com/dists/tangelo/main/binary-iphoneos-arm/Packages
    http://cydia.zodttd.com/repo/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages
    http://repo.smxy.org/cydia/apt/dists/xena/main/binary-iphoneos-arm/Packages
    http://www.zodttd.com/repo/cydia/dists/stable/main/binary-iphoneos-arm/Packages

    හරි දන අපි වෙඩේට බහිමු

    1. Cyder එක ඕපන් කරගන්න..

    2. ඔයාලගේ device එක කේබල් එකෙන් කොනේකට් කරගන්න.

    3. උඩින් දීල තියෙන source ලිස්ට් එක cyder එකට දාගන්න.

    4. Refresh කරන්න.වේදේ

    5. Apply කරගෙන Packages tab එකට ගිහින් ඔයාලට ඕනේ ටික බාගන්න.

    6. බාගත්ත ටික ඔයාලගේ ෆොනේ එකට හෝ device එකට Synchronization කරගන්න. මෙඅක්ට ඉතින් විදි ගොඩක් තියෙනවා. ලේසි විදිය තාමා iFile කියන එක බවිත කරන එක..

    7. device එක restart කරගන්න

    වැඩේ හරි ගිහින් නේතන්. ඔයාලග බාගත්තු App ටික device එකට කොපි වෙලාද කියල බලන්න. එහෙම කොපි වෙලා නන් ඒවා ටික Ifile ඉන්ස්ටෝල් කරගන්න..

    වැඩේ හරි යන්නේ නෙත්නං කොමෙන්ටුවක් දාන්න..
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    1. Cyder software එක :- මේ ලින්ක් එකෙන් බාගන්න [download link]
    machan URL eka link wela na wage,poddak balala hadanna,

    good work as always..thnx
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    bump. machan; mokadda wenne poddak kiyanna ko, mata nam tubelight da manda.

    මේක මචන්. මෙහෙම සීන් එකක්. ජෙල්බ්‍රක් කරලා cydia වලින් tools බාගන්න WiIFi හරි 3G හරි ඕනේ නේ.. එහෙම නැති අයට මේ cyder කියන tool එක බාවිතා කරලා. PC එකේ interent වලින් ඕනේ ටූල්ස් ටික බාගෙන ෆෝන් එකට දාගන්න පුළුවන්..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේක මචන්. මෙහෙම සීන් එකක්. ජෙල්බ්‍රක් කරලා cydia වලින් tools බාගන්න WiIFi හරි 3G හරි ඕනේ නේ.. එහෙම නැති අයට මේ cyder කියන tool එක බාවිතා කරලා. PC එකේ interent වලින් ඕනේ ටූල්ස් ටික බාගෙන ෆෝන් එකට දාගන්න පුළුවන්..
    thanks machan;