3I Atlas එනවා, නිළ නිවේදනය එනකං ඉන්න එපා. Be prepared

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන 🙄) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා

    zq1MAzv.png

    3I Atlas එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න

    Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි

    Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක

    North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක

    3i Atlas එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්‍රාහක 9ක් පිරිවරාගෙන කියමු

    තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.

    https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553

    pqtqLiC.png

    Late update

    සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    බන අහන එක, භාවනා කරන එක වැඩි කරපන්. එතකොට මොනා වුනත් බය වෙන්න දෙයක් නැ. මුන් ටික සතර අපායේ. අපිට තුසිතෙට ගිහින් එහෙන්මම pure abodes වලට ගිහින් පිරිනිවෙන්න පුලුවන්.
    Ai ban nauyane ariyadhamma therota rahat wenna beri une.man dekka marenna lan wela thuistha divyaloketa yanawa kiyala kiyala tibba kiyala.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මයිනා ඉන්නකං අපි බය නෑ දෙන්නේ මැණික් මල්ලෙන්
    ඌට නැගිට ගන්නවත් පන නෑ මේටිකෙ නාවල අන්දල සාලෙන් ඉන්දවනවලු හරක් පට්ටියට පෝලිමේ ඇවිල්ල වැද වැද යන්න
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,754
    113
    Ai ban nauyane ariyadhamma therota rahat wenna beri une.man dekka marenna lan wela thuistha divyaloketa yanawa kiyala kiyala tibba kiyala.

    බුදු වෙන්න පෙරුම්පුරන අය මාර්ග පල ලබන්නේ නෑ.
    බලංගොඩ ආනන්ද මෛත්‍රී සේම් ස්ටෝරි.
     
    • Like
    Reactions: chinmak

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    බුදු වෙන්න පෙරුම්පුරන අය මාර්ග පල ලබන්නේ නෑ.
    බලංගොඩ ආනන්ද මෛත්‍රී සේම් ස්ටෝරි.
    Nauyane ariydamma handuruwoth budun wenna perum piruwada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ai ban nauyane ariyadhamma therota rahat wenna beri une.man dekka marenna lan wela thuistha divyaloketa yanawa kiyala kiyala tibba kiyala.

    දන්නැහැ.

    ඉලෙක්ට්‍රික් පඩිපෙලක යන ගමන් ඉද්දි, ගමනාන්තෙට යන්න ඕනකම වැඩියිනම්, ඒ ගමන්ම පඩි නැග නැග යන්නත් පුලුවන්. ඒ වගේ තමයි ඡන්දය, චිත්ත, විරිය, විමංසාවත් සසර කලකිරෙන ප්‍රමාණයට තමයි නිවන වෙත යොමු කරන්න පෙලබෙන්නේ, imo.

    තුසිතෙ තමයි ගොඩක් මාර්ගඵල ලාබීන් යන කාම ලෝකවල (අනාගාමී හැර) upper end එක අහලා කියෙන විදිහට මොකද ඊට උඩ ඒවගේ ආතල් වැඩි නිසා මාර්ගඵල ලාබීන්ට ගැලපෙන්නැහැ කියලත් අහලා තියෙනවා.
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada

    Orbit and Approach

    • 3I/ATLAS is not coming close to Earth.
      Its closest approach (perigee) to our planet already happened in late August 2025, and even then it stayed more than 1 astronomical unit (AU) away — that’s over 150 million km (about the same as the distance from Earth to the Sun).
    • Its perihelion (closest point to the Sun) occurred around September 5, 2025, at roughly 0.8 AU from the Sun (inside Earth’s orbit but still very far from us).
    • It’s now moving away from the Sun and Earth on its outbound trajectory — accelerating back into interstellar space.

    🪐 Will it ever come near Earth later?

    No.
    Its orbit is hyperbolic, meaning it’s not bound by the Sun’s gravity. Once it passes through our Solar System, it will never return.
    Think of it as a one-time visitor just flying through.

    📅 Timeline Summary

    EventDate (approx)Distance
    Discovery by ATLAS surveyJuly 1 2025~3 AU from Earth
    Closest approach to EarthAug 20–25 2025~1.1 AU (≈165 million km)
    Closest to the Sun (perihelion)Sep 5 2025~0.8 AU
    Exiting inner Solar SystemLate 2025 – Early 2026Increasing rapidly in distance
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,936
    113
    මොකක් හරි ලොකු දෙයක් වෙයිද දන්නෙ නෑ

    NASA Warns: Asteroids Hidden by Sun Could Strike Without Warning

    New images show the changing tail of 3I/Atlas

    • Like
    Reactions: opanayake

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,772
    113
    කිරියේ මිට්ටන්ට ඊට පස්සේ කියන්න පුළුවන් alien කෑල්ලකටත් ගැහුවා කියලා
    අන්දරේ කිට මරල පයින්ම යයි 2000 පස්සෙ ඒලියන් කෑල්ලක් ගහන්න.
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy

    Orbit and Approach

    • 3I/ATLAS is not coming close to Earth.
      Its closest approach (perigee) to our planet already happened in late August 2025, and even then it stayed more than 1 astronomical unit (AU) away — that’s over 150 million km (about the same as the distance from Earth to the Sun).
    • Its perihelion (closest point to the Sun) occurred around September 5, 2025, at roughly 0.8 AU from the Sun (inside Earth’s orbit but still very far from us).
    • It’s now moving away from the Sun and Earth on its outbound trajectory — accelerating back into interstellar space.

    🪐 Will it ever come near Earth later?

    No.
    Its orbit is hyperbolic, meaning it’s not bound by the Sun’s gravity. Once it passes through our Solar System, it will never return.
    Think of it as a one-time visitor just flying through.

    📅 Timeline Summary

    EventDate (approx)Distance
    Discovery by ATLAS surveyJuly 1 2025~3 AU from Earth
    Closest approach to EarthAug 20–25 2025~1.1 AU (≈165 million km)
    Closest to the Sun (perihelion)Sep 5 2025~0.8 AU
    Exiting inner Solar SystemLate 2025 – Early 2026Increasing rapidly in distance
    මේකයි, atlas closest approach eka aran iwarai thamai eth api mathaka thiyaganna oni api saha anith grahaloka ilipsakara pathayaka yanne. Atlas yanneth ilipsakara pathayaka. Pruthuwiya ayeth hambenna puluwan atlas ayeth trajectory eka pokkak hari change karoth. They know the math. Thawa black swan event ekak thiyana. Eka wenama asteroid ekak. Atlas wenama ekak. Meka wenama ekak. Mewa kiyanne na lankawe media. Ape un hoyanne maraganna ewa horakan karama ewa. Kohomath half a population yanawa 2030 weddi or ita passe by war or something else. Anika atlas close approaches ganne planets laga study karamma wenna puluwan. Kohoma unath JUICE probe eka November wala balanawa atlas gena. Eth data enne 2026 feb wenakota. Data transfer seeed eka adui etha idan ewana nisa

    මොකක් හරි ලොකු දෙයක් වෙයිද දන්නෙ නෑ

    NASA Warns: Asteroids Hidden by Sun Could Strike Without Warning

    New images show the changing tail of 3I/Atlas

    Oke thiyana killer astroid eka uda thiyana mage comment eke kiyala thiyana eka. 3I/Atlas wenas oya kiyana killer astroid eka wenas. Okawa sun rays walata cover wela thiyanne. Atlas wa apita dan penne naththe atlas dn aun laga inna nisa. Apita balanna amarui. Me okkoma interstellar objects dn enawa wadi. Meka patan gaththe ʻOumuamua eken. Eka thamai awa palawwni interstellar object eka. Ekath patta suspicious
    ------ Post added on Oct 23, 2025 at 10:10 PM
     
    • Like
    Reactions: maverick44

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඒක comet එකක් බන් :rofl:
    අනික අතල් එකට වගේ alien ship එකක් කියල හිතමු. ඕකට ගහන්න ගිහින් ඉල්ලන් කන්න වෙන්නේ ග්‍රහලෝකයක් වශයෙන් හොදි නැතුව පොදුවේ. උන්ට හෙන දුරක් ගෙවාගෙන solar systems explore කරන්න පුළුවන්, හැබැයි මේ පෘථිවියේ ගස් ලබ්බන්ගේ missile එකක් handle කරගන්න බෑ. :lol: පාඩුවේ හිටියනං හරි නාසදී පුකින් නැතුව :rofl:
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    ඒක comet එකක් බන් :rofl:
    අනික අතල් එකට වගේ alien ship එකක් කියල හිතමු. ඕකට ගහන්න ගිහින් ඉල්ලන් කන්න වෙන්නේ ග්‍රහලෝකයක් වශයෙන් හොදි නැතුව පොදුවේ. උන්ට හෙන දුරක් ගෙවාගෙන solar systems explore කරන්න පුළුවන්, හැබැයි මේ පෘථිවියේ ගස් ලබ්බන්ගේ missile එකක් handle කරගන්න බෑ. :lol: පාඩුවේ හිටියනං හරි නාසදී පුකින් නැතුව :rofl:
    උන්ට ගහන්න අපිට බෑ. ඒත් මේක තර්ජනයක්. අපි ඔක්කොගේම ජීවිත සදාකාලික වෙනසකට භාජනය වෙනවා. උන්ට ගැහුවා කියන්නේ ඉල්ලං කෑමක්. මේකේ Nasa එක මේ සීන් වහන්න ගහපු ගේම් දන්නව නම් ඔයා comet කියලා කියන්නෙ නෑ. විනාඩි 9 ක delay එකක් තිබ්බ streaming වල. ඒගොල්ලෝ high resolution images දැක්කා. ඉටපස්සේ silent වෙලා ඔක්කොම data cut කරා ඉටපස්සේ delay කරලා censored data තමයි එලියට දැම්මේ. ඇතුලේ defence personals n others තාම මොකක්ද කරන්නේ කියල බලන්නේ. තොරතුරු නොදන්න නිසා අවඥා සහගත ලෙස බලන්න එපා. එව ගොඩක් තියනවා. බලමු, එහෙම උනොත් පස්සෙ දාන්නම්. සුදු හම තියන සුද්දන්ගේ නාලිකාවක කිව්වට පස්සේ නම් අපේ අය පිලිගනී.. මං කියන්නෙත් ඒගොල්ලන්ගෙම තොරතුරු වලින් තමයි.