Questions 3M Tint කරන්න හොඳ තැනක්

tomiya1234

Junior member
  • May 25, 2017
    45
    53
    18
    3M Tint කරන්න හොඳ තැනක් දන්නවද මචන්ලා.. ගොඩක් තැන් තිබ්බට sure තැනක් නෑ.. ලගදි ටින්ට් කරපු කෙනෙක් ඉන්නවනම් price පොඩ්ඩක් දානවද ?
     
    • Like
    Reactions: sthiwanka

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    market eke tiyennema fake badu. hodata hoyala dapan. windscreen ekka gahanna 100K + yanawa original unoth puthie. puluwannam heat rejection eka test karalama gahapan.
    yakkala Sameera unnam call kalama kiwa un check karala pennawa kiyala. not sure.

    Washing machine un gawa tiyena irisPRo ekanam top badu.
     
    • Like
    Reactions: Siiladaasa