3rd 4th Siripade nagapu aya mekata enna.

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    February 3rd 4th godak nagapu aya athine.

    niyama kattak thama apitath set wune. long weekend nisa kattiya wadi nisa apith panditha kamata 3rd 4th ma daagaththa yanna :rofl:

    giye hatton paraen.
    nagge 3rd ra 9ta.

    pattama senagak hitiye. madak hariyedi hellennewath na. paya 6k withara innathi api ekama thena hitagena.

    maluwata giye kohoma hari 4th ude 8.30ta.
    bahinakota 4th dawal 12.30i. :rofl:

    ogolloneth experience kiyala yanna.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මම තාම එක පාරයි වන්දනා කරන්න ගිහිල්ල තියෙන්නෙ:( ‍ගියෙත් අවුරුදු 20කට විතර කලින් එතකොටත් මාර සෙනඟක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    niwadu dawas wala yanna epa ban hariyata wadinnawath na.. nidahase karuna karanna one.. giya sare api giye irida awe saduda.. me sare yanna inne thama hariyatama dawasak na..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    නිදහසේ වැදගන්න නම් පටන්ගත්ත ගමන්ම යන්න. මේ අවුරුද්දට දෙපාරක් ගියා. අපි ජනවාරි 7 මලුවට කිට්ටුවම කෝපි දන්සලකුයි, උදේ බත් දන්සලකුයි දුන්නා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිදහසේ වන්දනාමාන කරගන්නනන් නිවාඩු දවස් ස්කිප් කරල පලයන්...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නිදහසේ වැදගන්න නම් පටන්ගත්ත ගමන්ම යන්න. මේ අවුරුද්දට දෙපාරක් ගියා. අපි ජනවාරි 7 මලුවට කිට්ටුවම කෝපි දන්සලකුයි, උදේ බත් දන්සලකුයි දුන්නා.

    badu aran giye kohomada machan? table ehema? wathura gaththe kohomada? pahala idan aran gyada? matath asai oya wage wada karanna :love:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    api 3rd naginna patangatte ra 11.30 pm nallathanniyen,

    idikatupanen rathnapura parata maruwuna,

    polime idala idala udata nagiddi dawal 11yi,

    pahalata bahiddi ra 7yi (4th)

    ambooh pissu haduna, laksha pahak withara enna athi eda :D :D dan saneepai kakul walata
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    badu aran giye kohomada machan? table ehema? wathura gaththe kohomada? pahala idan aran gyada? matath asai oya wage wada karanna :love:

    පල්ලෙහා ඉන්නවා බඩු උඩට ගෙනියන අය. 25Kg ගෙනියන්න 1600 ගන්නවා. උඩ මලුව ගාව හාමුදුරුනමක් ඉන්නවා. එයා තමයි වැඩේ කරන්නේ. අපිට තියෙන්නේ උදව් කරන්න තමයි. අපි හාල් 60Kg වගේ දන්සලක් දුන්නේ. හෝදන්න කරන්න වතුර එහෙම එතනම තියෙනවා. හැබැයි උදේ දන්සල දෙනවා නම් ඊට කලින් දවසේ 10 pm වගේ වෙනවකොටවත් උඩ ඉන්න ඔ්නේ. අපි ගිය දවසේ මාරම සීතලයි. පරිප්පු කල්දේරම ගෑස් එකේ තියෙද්දි අල්ලන් හිටියත් රස්නේ තේරෙන්නේ නෑ. ආ... අමතකවුනා... ගෑස් වලටත් රු. 4000 ක් වගේ දෙන්න ඔ්නේ
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    මමත් ලගදි ගියා

    කියන්න කනගාටුයි පර්ස් 05ක් අහුලල ගිහින් දුන්න පොලිසියට මග දිගට කැලෑවට විසි කරල හොරෙන් උස්සපුව.

    සෙනග අස්සෙ ඔය වඩේටම යන නඩ ඉන්නවලු

    යන අය පරිස්සමින්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    February 3rd 4th godak nagapu aya athine.

    niyama kattak thama apitath set wune. long weekend nisa kattiya wadi nisa apith panditha kamata 3rd 4th ma daagaththa yanna :rofl:

    giye hatton paraen.
    nagge 3rd ra 9ta.

    pattama senagak hitiye. madak hariyedi hellennewath na. paya 6k withara innathi api ekama thena hitagena.

    maluwata giye kohoma hari 4th ude 8.30ta.
    bahinakota 4th dawal 12.30i. :rofl:

    ogolloneth experience kiyala yanna.

    BUMP
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    6 පාරක් ගිහින් තියනව. අපි යන්නෙ දෙසැම්බර් පෝයට පහුවෙනිදා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,349
    113
    matath set una oya wdema awrudu gankata kalin ekaparak ekath independence day ekata. eda thama wadima sengak awilla tibune siripade. News walatath giya. Van eka nawaththala patta durak pain giya. hatan paththen nagge, uda seetha gagula patan ganna thanata wenakam polima. api harila awa. van eka tibba tanata bus eke Rs 20 ka dura.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    නිදහසේ වැදගන්න නම් පටන්ගත්ත ගමන්ම යන්න. මේ අවුරුද්දට දෙපාරක් ගියා. අපි ජනවාරි 7 මලුවට කිට්ටුවම කෝපි දන්සලකුයි, උදේ බත් දන්සලකුයි දුන්නා.

    ඒ හිටියෙ උඹලද බන්? දන්නෙ නෑනෙ.