3rd April conspiracy

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,832
    27,083
    113
    පේන බල බල ඉන්නෙ නැතුව බහිනව නම් බැහැපන් නැත්තන් නිකා ඉඳපන්. (4)
     
    • Like
    Reactions: supunroxy and Amez

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    2NjgbNN.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Ethin ban ohoma monawahri unoth eka shaape wadinnath untane. Kokata bole pass karanna haduwath antimata yanna rajapaksha pitin okkoma une ahamane. Anthimata wenna owa loketa geyama bala ganna minee marapu aya kiyaka americawath nati wela cheenata thama yanna wenna. :(
    blast ekak unoth jvp sajaba waradi karaya karayi
     
    • Like
    Reactions: Amez

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    ආන්ඩුවට ඔනී උබලාට කියලා පොදු දේපල වලට හානි කරගෙන , එකෙක් දෙන්නෙක් මරාගෙන පිස්සුවක් නටන්න. එකට අහු වෙන්න එපා. එකවැලි කැටයක් අතට ගන්න එපා. එහෙමකරන බයියෝ මේ group වල ලස්සනට plant කරලා ඉන්නේ. මේ උද්ගොශනයේ අරමුණ විය යුත්තේ,
    1. නන්දසේන උබ ඉල්ලා අස්වෙයන්.
    2. සියලු පක්ශ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරලා මේ පොලිම්, කරන්ට් ප්‍රශ්න විසදපන්. සර්ව පාක්ශික බහුබුත නැතුව. එකට තමයි තොපිව පාර්ලිමේන්තු යැවුවේ. ජන්දයක් එපා, පාර්ලිමේන්තුව ඇතුලේ කතා කර්ලා මේ ප්‍රශ්න විසදපියව්. නැත්තම් තෝපේ ගෙවල් වලට අපී එනවා.
     
    • Like
    Reactions: gnilukshi and Amez

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Ethin ban ohoma monawahri unoth eka shaape wadinnath untane. Kokata bole pass karanna haduwath antimata yanna rajapaksha pitin okkoma une ahamane. Anthimata wenna owa loketa geyama bala ganna minee marapu aya kiyaka americawath nati wela cheenata thama yanna wenna. :(
    blast ekak unoth jvp sajaba waradi karaya karayi
    Man nam hethanna na owa piliganna moda minissu innawa kiyala thamath ekek dennak arenna. Ahama deyak kaloth ahama aniwaryenma bole yanna anduwata. Hethawwe wath nathi dewal thama munta una.
     
    • Like
    Reactions: Amez