3rd Class විමසුම..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙතුන්දෙනකේ එක්ක එකතුවෙලා නෙලන්න තිබුනේ උඹට
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    මමත් කෝච්චියේ ඔය ට්‍රැක් එකේම දෙපැත්තටම ගිහින් තියෙනවා නානුඔයට වෙනකං..............
    හැබැයි සෙකන්ඩ් ක්ලාස්..............
    ඔහොමනං වෙලා නැහැ.............
    ඉඳලා හිටලා හරි වෙනවනං ඒක නවත්තන්න ඕන.............
    දෙතුන්දෙනකේ එක්ක එකතුවෙලා නෙලන්න තිබුනේ උඹට.................

    මට තේරෙනවා මචන්..නමුත් මම තේරුම ගත්ත මම උන්ට අවුල දැම්මොත් අර මනුස්සයට වගේ මාත් එක්ක එකෙක්වත් එන්නේ නැතිවෙයි කියල..එකයි මම පුළුවන් දෙයක් කරන්න උපරිම උත්සාහ කලේ...:confused:
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    bipu eunta gahala wadak na mchn,sihiyen iddi allan nelanna oni oya wage unta..
    thamun gana witharak hithana eun..
    e welawe uba gahanna giya nam bothalayak kadala aninnath bari na.. porawal welane inne biwwata passe.. eth athal eka kudu wenna nelala train eken adala damma nam thama hari...

    :yes:
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    හොඳම වැඩේ මචං 119 ට කෝල් කරලා කියපන් ටක් ගාල....ගාඩ්ල එන්න බෑ කිව්වා කියලත් කියපන්....

    මම කියන්න ගොඩක් ට්‍රයි කළා...කෝච්චියේ යනගමන් නිසා සිග්නල් අවුලුත් එක්ක කියාගන්න බැරිවුණා..
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ADO NELANNA THIBBE EKENMA.YAKO GUTI KAVATH KAMAK NEHA.EKAKA HARI GAHAPAN.ADA GUTI KAVOTH HTA HARI RETURN EKA DEMU.
    YAKO KAVADAVATH 100 THAMANTA VIRUDDAVA HITIYATH BAYA VENNA EPA.HARI KIYALA HITHENA DE KARAPAN.HITHA BAYA UNOTH HAMADAMA BAYAI.
    UN TIKA UBE GIRL TA VIHILU KARANAM UBA NIKAN INNAVADA?
    NEHANE MACHO.

    :sorry: