ෆෝන් එකට කැමරා ඇප් එකක් ඉන්ස්ටෝල් කලා 1080P විතරයි රෙකෝඩ් කරන්න පුලුවන්. default camera app එකේ 4K රෙකෝඩ් පුලුවන් . මෙහෙම වෙන්නෙ ඇයි.