3rd party insurance

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
මට දැනගන්න ඕන bike 3rd party Insurance එකට මොනාද කවර් වෙන්නෙ. අනතුරකදි මොනාද කරන්න ඕන ? දන්න කෙනෙක් කියලා දෙන්න. :yes:
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට දැනගන්න ඕන bike 3rd party Insurance එකට මොනාද කවර් වෙන්නෙ. අනතුරකදි මොනාද කරන්න ඕන ? දන්න කෙනෙක් කියලා දෙන්න. :yes:

    ඕකෙන් කවර් කරන්නේ පොලිසියව විතරයි, උබට පොලිසියෙන් කවර් වෙලා වාහනේ පදින්න පුළුවන්. :P