වාහනයකට 3rd party insurance එකක් දානව නම් මිල අඩුම insurance company එක මුකද්ද? ගාන කීයක් විතර වෙයිද, suzuki every van එකට.
ඔව් ඒක නම් ඇත්ත. ෆුල් එක 33000 ක් විතර වෙනවා. අවුරුදු 2ක් ම ful insurance දැම්මා. දාපු සල්ලි අපරාදෙ කියලත් හිතෙනවා.. දැන් සල්ලි ටිකක් අමාරුයි. Lease නම් නෑ. Loan එකකට තමයි කැපෙන්නෙ.ඕවා වලට පාටි ඉන්ෂුවරන්ස් දාන්න එපා ලීස් එකකුත් නැත්නම් ,දැන් පාට්ස් එහෙම හොයාගන්න අමාරුයි ,කොයි වෙලේ ඇක්සිඩන්ට් එකක් වෙයිද දන්නේ නෑ ,වටින වාහන නේ .ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකේ 25-30 ක් වගේ වෙයි .ගාන ගියාට කමක් නෑ ,දාගන්න වටිනවා ,
දැනට සල්ලි නැත්නම් පාටි එකක් දාගෙන පුළුවන් තරම් ඉක්මනට ෆුල් එකකට මාරු වෙන්න
මගේ ලග තියෙන්නේ ලක්ෂ 4 ක් වගේ වටින කාර් එකක් අන්න ඒවා වලට නම් පාටි දැම්මට කමක් නෑ කපල කෙටිල හම්බෙන්නේ පොඩි ගානයි නේ
වාහනයකට 3rd party insurance එකක් දානව නම් මිල අඩුම insurance company එක මුකද්ද? ගාන කීයක් විතර වෙයිද, suzuki every van එකට.
ඔවු,continental aduma
ඔවු,
අපේ කලින් වාහනේ ෆුල් ඉන්ශුවරන්ස් දාල තිබුණෙ කොන්ටිනෙන්ටල්. ගාණත් අඩුයි, ක්ලේම් කිරිල්ලත් හොඳයි.
තර්ඩ්පාටි වලටනං කොහොමද දන්නෙ නෑ.