3rd party student show money වෙන්නේ කොහොමද ?

tobeasoftwareengineer

Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    මචන්ලා,

    මට දැනගන්න ඕනේ 3rd party show money කරන වැඩේ කොහොමද වෙන්නේ කියලා. මට 10M හම්බෙනවා next month. එතකන් 3rd party ekakin show money ගන්න බැලුවේ (නැත්තන් 6 months කල් පිරෙන්නේ නැති හින්දා visa දාද්දි Feb intake එකට)

    හම්බුනා contact එකක් උන් කරන්නේ උන් 90% දානවා අපිට ඕනේ ගානට, එතකොට මගේ සින් එකේදී උන් 90 lak දානවා මම 10 lak දානවා. එකෙන් FD එකක් තමයි දන්නේ, එතකොට එකෙන් උන් දාපු ගමන් 90% loan එකක් අරන් උන්ගේ 90lak ගන්නවා. එකට උන් 3% charge එකක් ගන්නවා. ඊට පස්සේ අපි පොලිය එක්ක ඒක settle කරන්න තියෙන්නේ .. මට 10M next ලැබෙන හින්දා මට ඒ loan එක next monthම settle කරන්න පුළුවන් එතකොට මගේ FD loan එක එහෙමම settle වෙලා 10M loan එක හොදට තියෙනවා.

    සාමන්යෙන් show money කරන උන් මෙහෙම නේද කරන්නේ ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උබ උගේ සල්ලි අරං මාරුවුනොත්? කොහොමද ට්‍රස්ට් කරන්නෙ ඔචිචර ගානකට
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබ උගේ සල්ලි අරං මාරුවුනොත්? කොහොමද ට්‍රස්ට් කරන්නෙ ඔචිචර ගානකට
    owa karana unta bank ekath ekka connection ekak athi ban. manager karayatath ganak denawa athi. salli ganda haduwoth aruta pata gala alert karanawa athi. nathuwa nikanma karanda ban
     
    • Like
    Reactions: kevin_levin

    Ow anna eka tama patta risky business ekk
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    උබ උගේ සල්ලි අරං මාරුවුනොත්? කොහොමද ට්‍රස්ට් කරන්නෙ ඔචිචර ගානකට

    උන් මාත් එක්ක ගිහින් FD එක දාල එහෙමම loan එක ගන්නවා. එදාම උන්ගේ සල්ලි එහෙම්මම දෙනවා
    එතකොට උන්ගේ සල්ලි + service fee එක එදාම අරගෙන තමයි උන් යන්නේ

    owa karana unta bank ekath ekka connection ekak athi ban. manager karayatath ganak denawa athi. salli ganda haduwoth aruta pata gala alert karanawa athi. nathuwa nikanma karanda ban
    ඔව් එහෙම එකෙක් තමයි
    ------ Post added on Jul 8, 2023 at 2:21 PM
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උන් මාත් එක්ක ගිහින් FD එක දාල එහෙමම loan එක ගන්නවා. එදාම උන්ගේ සල්ලි එහෙම්මම දෙනවා
    එතකොට උන්ගේ සල්ලි + service fee එක එදාම අරගෙන තමයි උන් යන්නේ
    ඒත් බං LFD දැම්මම FD එක withdraw කරන්න බෑනෙ loan එක settle කරනකන් 🤨
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ohoma tama karanne balanna habei balance confirmation eka gaddi samahara banks loan against FD kiyala or Lien saving kiala dawi. eka natiwa ganna.
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    ohoma tama karanne balanna habei balance confirmation eka gaddi samahara banks loan against FD kiyala or Lien saving kiala dawi. eka natiwa ganna.

    ඒත් බං LFD දැම්මම FD එක withdraw කරන්න බෑනෙ loan එක settle කරනකන් 🤨

    මට නැන්දගෙන් කොහොමත් 10M ලැබෙනවා මේ මාසේ අන්තිම .. හැබැයි student යන්නේ wife නිසා අපේ නැන්දට බෑ sponsor කරන්නේ .. එයාට එක දෙන්න පුළුවන් month end. ඒ කාලේ එකෙන් FD දැම්මොත් වැඩේ හරියන්නේ නැ .. එක හින්ද වෙන 3rd party එකකින් මන් කියලා තියන විදියට ගන්නවා හෙට අනිද්දම. එහෙම අරන් නැන්දගේ සල්ලි හම්බුනාම loan එක settle කරනවා .. එතකොට Balance confirmation එහෙම January ගනිද්දී ඒක වැටෙන්නේ නෑ නේ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මට නැන්දගෙන් කොහොමත් 10M ලැබෙනවා මේ මාසේ අන්තිම .. හැබැයි student යන්නේ wife නිසා අපේ නැන්දට බෑ sponsor කරන්නේ .. එයාට එක දෙන්න පුළුවන් month end. ඒ කාලේ එකෙන් FD දැම්මොත් වැඩේ හරියන්නේ නැ .. එක හින්ද වෙන 3rd party එකකින් මන් කියලා තියන විදියට ගන්නවා හෙට අනිද්දම. එහෙම අරන් නැන්දගේ සල්ලි හම්බුනාම loan එක settle කරනවා .. එතකොට Balance confirmation එහෙම January ගනිද්දී ඒක වැටෙන්නේ නෑ නේ
    loan eka settle karaddi interest eka ganne nadda ban bank eken ?
     
    • Like
    Reactions: kevin_levin

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඒෆ් ඩී ඒකෙන් ල‌ොන් ඒක ගත්තම ඒෆ් ඩී ඒක හ‌ොල්ඩ් කරනවනේ බන් ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම දන්න විදිහට ශෝ මනී ෆික්ස් ඩිපොසිට් වලින් පෙන්වන්න බෑ. මොකද උන් කියන්නෙ ඉක්මනින් සල්ලි කරගන්න පුලුවන් වෙන්න ඕනෙ කියලා.

    දෙවෙනි එක උන් බලනව කොහොමද සල්ලි වැටිලා තියෙන්නෙ කියලා. එක පාර ලොකු ගානක් නම් මොකක් හරි ප්‍රූෆ් එකක් ඕනෙ. ඉඩමක් වික්කා. වාහනයක් වික්කා වගේ.

    අනිත් එක තමයි දැන් ශෝ මනී තිතටම බලනවා අපේ උන් කරන බලු වැඩ මාට්ටු වෙලා නිසා.

    සමහර එවුන් ශෝ මනී කියලා බෑන්ක් ස්ටේට්මන්ට් එක දෙනවා අපේ නමට සල්ලි කොහෙද අකවුන්ට් කොහෙද අපි දන්නෙ නෑ. උන්ගේ ගාන දෙන්න ඕනෙ.

    සමහර එවුන් ඒ ඩොකියුමන්ට් එකත් හොරට හදලා දීලා ( ඇත්තම එකවුන්ට් එකක් නැතුව ) චෙක් කරලා මාට්ටු වෙලා වීස රිජෙක්ට්. තම්බි කැරියෝ තමයි ඔය වගේ වැඩ කරන්නෙ. පරිස්සමෙන්.

    there are lawyers and people who does it professionally, don't worry about how they do it just pay them an get it done
    But the problem is muchn some people were caught when the embassy check the account via bank.
    When the bank statement is false your VISA will be rejected.
    ------ Post added on Jul 9, 2023 at 12:18 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    Masa 6k idala palayan gonto.oka fake kiyala reject unoth aye malata rata yanna wenne ne.6 months walata boru risk ekak ganna epa.intake ekak pahu una kiyala loke kadan watenne ne.
     
    • Like
    Reactions: Honda.putha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මම දන්න විදිහට ශෝ මනී ෆික්ස් ඩිපොසිට් වලින් පෙන්වන්න බෑ. මොකද උන් කියන්නෙ ඉක්මනින් සල්ලි කරගන්න පුලුවන් වෙන්න ඕනෙ කියලා.

    දෙවෙනි එක උන් බලනව කොහොමද සල්ලි වැටිලා තියෙන්නෙ කියලා. එක පාර ලොකු ගානක් නම් මොකක් හරි ප්‍රූෆ් එකක් ඕනෙ. ඉඩමක් වික්කා. වාහනයක් වික්කා වගේ.

    අනිත් එක තමයි දැන් ශෝ මනී තිතටම බලනවා අපේ උන් කරන බලු වැඩ මාට්ටු වෙලා නිසා.

    සමහර එවුන් ශෝ මනී කියලා බෑන්ක් ස්ටේට්මන්ට් එක දෙනවා අපේ නමට සල්ලි කොහෙද අකවුන්ට් කොහෙද අපි දන්නෙ නෑ. උන්ගේ ගාන දෙන්න ඕනෙ.

    සමහර එවුන් ඒ ඩොකියුමන්ට් එකත් හොරට හදලා දීලා ( ඇත්තම එකවුන්ට් එකක් නැතුව ) චෙක් කරලා මාට්ටු වෙලා වීස රිජෙක්ට්. තම්බි කැරියෝ තමයි ඔය වගේ වැඩ කරන්නෙ. පරිස්සමෙන්
    assets ekak wikunala apahu eka ganna thiyenne. passe wikunapu ekai show money pennapu ekage salli dala wede karagannawa. source of funds walata asset eka wikunapu document eka proof widiyata denawa. non liquid asset walata wikunala ayith gatta ekama danawa. simple.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    assets ekak wikunala apahu eka ganna thiyenne. passe wikunapu ekai show money pennapu ekage salli dala wede karagannawa. source of funds walata asset eka wikunapu document eka proof widiyata denawa. non liquid asset walata wikunala ayith gatta ekama danawa. simple.
    wikunapu eka ganna salli kohenda ban?