මචන්ලා,
මට දැනගන්න ඕනේ 3rd party show money කරන වැඩේ කොහොමද වෙන්නේ කියලා. මට 10M හම්බෙනවා next month. එතකන් 3rd party ekakin show money ගන්න බැලුවේ (නැත්තන් 6 months කල් පිරෙන්නේ නැති හින්දා visa දාද්දි Feb intake එකට)
හම්බුනා contact එකක් උන් කරන්නේ උන් 90% දානවා අපිට ඕනේ ගානට, එතකොට මගේ සින් එකේදී උන් 90 lak දානවා මම 10 lak දානවා. එකෙන් FD එකක් තමයි දන්නේ, එතකොට එකෙන් උන් දාපු ගමන් 90% loan එකක් අරන් උන්ගේ 90lak ගන්නවා. එකට උන් 3% charge එකක් ගන්නවා. ඊට පස්සේ අපි පොලිය එක්ක ඒක settle කරන්න තියෙන්නේ .. මට 10M next ලැබෙන හින්දා මට ඒ loan එක next monthම settle කරන්න පුළුවන් එතකොට මගේ FD loan එක එහෙමම settle වෙලා 10M loan එක හොදට තියෙනවා.
සාමන්යෙන් show money කරන උන් මෙහෙම නේද කරන්නේ ?