Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මචන්ගලා මම 3ර්ඩ් shy A /L bio වලින් කරන්නේ.හොද class දන්නවනුම් කියපන්කෝ යන්න.theory ම නෙමේ.හොදට ප්‍රශ්න කරන class
     
    මචං උබ ඉන්න ගම පළාතයි, ක්ලාස් යන්න හොයන තැනුයි ගැන විස්තරයක් කියපන්.
    කරන දේවල් තේරුම් අරගනින් මචං, කොහේ ගියත් වැඩේ ගොඩ දාන්නපුළුවන්. කට පාඩම් කරපන්, හැබැයි තේරුම් අරන්. ජයවේව!!
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගෙත් එක්ක බයෝ කරපු එකෙක් ෆස්ට් ෂැයි වැඩ 3න් 2ක් ෆේල් බයෝ වලටත් තිබ්බේ එස් එකක්. ඌ තනියම පොත් අරන් පාඩම් කරල ඒ 2යි බී එකක් දාල දැන් ඌ පේරා 3ර්ඩ් ඉයර් මෙඩිසින්. මිනිහ රිවිෂන් විතරයි පංති ගිහින් තිබ්බේ.

    මචං තියරි හොඳ නම් පුලුවන් තරම් ප්‍රශ්න වලට ලියපන්. උබ කොහේද හොඳ පංති කියන්න බෑනේ උබ කොහේද කියන්නේ නැතිව
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කෑප්ටන් Jack Sparrow;16304892 said:
    මචං උබ ඉන්න ගම පළාතයි, ක්ලාස් යන්න හොයන තැනුයි ගැන විස්තරයක් කියපන්.
    කරන දේවල් තේරුම් අරගනින් මචං, කොහේ ගියත් වැඩේ ගොඩ දාන්නපුළුවන්. කට පාඩම් කරපන්, හැබැයි තේරුම් අරන්. ජයවේව!!
    මම මචන් මාලබේ .නුගේගොඩ වගේ thamai class යන්න බලන්නේ .
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මගෙත් එක්ක බයෝ කරපු එකෙක් ෆස්ට් ෂැයි වැඩ 3න් 2ක් ෆේල් බයෝ වලටත් තිබ්බේ එස් එකක්. ඌ තනියම පොත් අරන් පාඩම් කරල ඒ 2යි බී එකක් දාල දැන් ඌ පේරා 3ර්ඩ් ඉයර් මෙඩිසින්. මිනිහ රිවිෂන් විතරයි පංති ගිහින් තිබ්බේ.

    මචං තියරි හොඳ නම් පුලුවන් තරම් ප්‍රශ්න වලට ලියපන්. උබ කොහේද හොඳ පංති කියන්න බෑනේ උබ කොහේද කියන්නේ නැතිව
    මම මචන් 3ර්ඩ් shy කරන්න නෙමේ හිටියේ.2න්ඩ් shy B 2 C 1.bio thamai c .bio num ගොඩක් පාඩම් කරලාi warai
     
    මම මචන් මාලබේ .නුගේගොඩ වගේ thamai class යන්න බලන්නේ .

    මම Physics වලට රිවිෂන් ගියේ නම් සමිත රත්නායක සර් ගාවට. එය නම් සිරා. අර කිව්වත් වගේ පුළුවන් තරම් කලින් අවුරුදු වල ප්‍රශ්න පත්‍ර වලට තනියම උත්තර ලියපන් මචං. තෙඔර්ය් ඔක්කොම බැරි උනත් ගොඩක් ඒවා තේරුම් අරගනින්. කොහොම හරි වැඩේ ගොඩ දාගනින්. ඊට පස්සේ ගොඩම තමයි. ජයවේවා!!!!
     
    • Like
    Reactions: Heisenberg

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම මචන් 3ර්ඩ් shy කරන්න නෙමේ හිටියේ.2න්ඩ් shy B 2 C 1.bio thamai c .bio num ගොඩක් පාඩම් කරලාi warai

    ප්‍රධාන නියුරෝන වර්ග 3 මොකක්ද?

    ( ජොක් එකක් බන්. ඉස්සර පාඩම් කරපුව දැන් මතකත් නෑ ලොල්..:lol:)
     
    • Like
    Reactions: Heisenberg

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කෑප්ටන් Jack Sparrow;16304921 said:
    මම Physics වලට රිවිෂන් ගියේ නම් සමිත රත්නායක සර් ගාවට. එය නම් සිරා. අර කිව්වත් වගේ පුළුවන් තරම් කලින් අවුරුදු වල ප්‍රශ්න පත්‍ර වලට තනියම උත්තර ලියපන් මචං. තෙඔර්ය් ඔක්කොම බැරි උනත් ගොඩක් ඒවා තේරුම් අරගනින්. කොහොම හරි වැඩේ ගොඩ දාගනින්. ඊට පස්සේ ගොඩම තමයි. ජයවේවා!!!!

    සමිත සර් හොඳයි තමයි :yes::yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Theory නම් සුසන්තය එල
    Papers නම් ධනංජය ආරියදාසගෙ රිවිශන් යමන්.

    මට පලවෙනිසැරේ Bio වලට තිබ්බෙ S මේ සැරේ B 1ක් ගන්න පුලුවන් වුනා මිනිහගෙ රිවිශන් එකට විතරක් ගිහින්.
    දවසකට Full paper 1ක් කරල සාකච්ඡා කරල උත්තරත් බලල දෙනව.
    දවසකට MCQ 100කට වැඩිය කරනව.
    හැබැයි මිනිහ සිගිති ප්‍රශ්නනම් කරන්නැහැ:no::no:.
    සෛලයක අඩන්ගු නොවන්නේ 1)ගොල්ජිදේහ 2)රයිබොසෝම 3)නයෂ්ඨිය 4)ලයිසොසෝම 5) හිරමනය:P
    වගේ ඒව
    3.gif
    .
    ගිහිල්ල බලහන්.
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    ehenum kiyapanko goda yana widiya age nathuwa

    nuwara innawa bn nishshanka kiyala sir kenek.. eyage cls giyapu kauruhari dannawa nam ahala blapanko wada karana widiya. matat katapadam ba. sir nisa goda giye. a a b tiyenne b eka bio. ehemawat ekak awe sir nisa
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Theory නම් සුසන්තය එල
    Papers නම් ධනංජය ආරියදාසගෙ රිවිශන් යමන්.

    මට පලවෙනිසැරේ Bio වලට තිබ්බෙ S මේ සැරේ B 1ක් ගන්න පුලුවන් වුනා මිනිහගෙ රිවිශන් එකට විතරක් ගිහින්.
    දවසකට Full paper 1ක් කරල සාකච්ඡා කරල උත්තරත් බලල දෙනව.
    දවසකට MCQ 100කට වැඩිය කරනව.
    හැබැයි මිනිහ සිගිති ප්‍රශ්නනම් කරන්නැහැ:no::no:.
    සෛලයක අඩන්ගු නොවන්නේ 1)ගොල්ජිදේහ 2)රයිබොසෝම 3)නයෂ්ඨිය 4)ලයිසොසෝම 5) හිරමනය:P
    වගේ ඒව
    3.gif
    .
    ගිහිල්ල බලහන්.
    thank you machang.susantha sir ge thamai giya para giye.anith dekatath keyapanko hoda class.giya para mama chemestry walata giye baddewithana gawata,physics walata giye pussella sir gawata
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    thank you machang.susantha sir ge thamai giya para giye.anith dekatath keyapanko hoda class.giya para mama chemestry walata giye baddewithana gawata,physics walata giye pussella sir gawata
    physics - nilantha jayasuriya ela.
    chemistry - organic ksiri ela. inorganic & physical charithaya or srinath