මචන්ගලා මම 3ර්ඩ් shy A /L bio වලින් කරන්නේ.හොද class දන්නවනුම් කියපන්කෝ යන්න.theory ම නෙමේ.හොදට ප්‍රශ්න කරන class
මම මචන් මාලබේ .නුගේගොඩ වගේ thamai class යන්න බලන්නේ .කෑප්ටන් Jack Sparrow;16304892 said:මචං උබ ඉන්න ගම පළාතයි, ක්ලාස් යන්න හොයන තැනුයි ගැන විස්තරයක් කියපන්.
කරන දේවල් තේරුම් අරගනින් මචං, කොහේ ගියත් වැඩේ ගොඩ දාන්නපුළුවන්. කට පාඩම් කරපන්, හැබැයි තේරුම් අරන්. ජයවේව!!
මම මචන් 3ර්ඩ් shy කරන්න නෙමේ හිටියේ.2න්ඩ් shy B 2 C 1.bio thamai c .bio num ගොඩක් පාඩම් කරලාi waraiමගෙත් එක්ක බයෝ කරපු එකෙක් ෆස්ට් ෂැයි වැඩ 3න් 2ක් ෆේල් බයෝ වලටත් තිබ්බේ එස් එකක්. ඌ තනියම පොත් අරන් පාඩම් කරල ඒ 2යි බී එකක් දාල දැන් ඌ පේරා 3ර්ඩ් ඉයර් මෙඩිසින්. මිනිහ රිවිෂන් විතරයි පංති ගිහින් තිබ්බේ.
මචං තියරි හොඳ නම් පුලුවන් තරම් ප්‍රශ්න වලට ලියපන්. උබ කොහේද හොඳ පංති කියන්න බෑනේ උබ කොහේද කියන්නේ නැතිව
මම මචන් මාලබේ .නුගේගොඩ වගේ thamai class යන්න බලන්නේ .
මම මචන් 3ර්ඩ් shy කරන්න නෙමේ හිටියේ.2න්ඩ් shy B 2 C 1.bio thamai c .bio num ගොඩක් පාඩම් කරලාi warai
)කෑප්ටන් Jack Sparrow;16304921 said:මම Physics වලට රිවිෂන් ගියේ නම් සමිත රත්නායක සර් ගාවට. එය නම් සිරා. අර කිව්වත් වගේ පුළුවන් තරම් කලින් අවුරුදු වල ප්‍රශ්න පත්‍ර වලට තනියම උත්තර ලියපන් මචං. තෙඔර්ය් ඔක්කොම බැරි උනත් ගොඩක් ඒවා තේරුම් අරගනින්. කොහොම හරි වැඩේ ගොඩ දාගනින්. ඊට පස්සේ ගොඩම තමයි. ජයවේවා!!!!



සමිත සර් හොඳයි තමයි![]()
bio nam kata padam karala goda yanna ba bn.

.
වගේ ඒව
ehenum kiyapanko goda yana widiya age nathuwa
thank you machang.susantha sir ge thamai giya para giye.anith dekatath keyapanko hoda class.giya para mama chemestry walata giye baddewithana gawata,physics walata giye pussella sir gawataTheory නම් සුසන්තය එල
Papers නම් ධනංජය ආරියදාසගෙ රිවිශන් යමන්.
මට පලවෙනිසැරේ Bio වලට තිබ්බෙ S මේ සැරේ B 1ක් ගන්න පුලුවන් වුනා මිනිහගෙ රිවිශන් එකට විතරක් ගිහින්. දවසකට Full paper 1ක් කරල සාකච්ඡා කරල උත්තරත් බලල දෙනව.
දවසකට MCQ 100කට වැඩිය කරනව. හැබැයි මිනිහ සිගිති ප්‍රශ්නනම් කරන්නැහැ.
සෛලයක අඩන්ගු නොවන්නේ 1)ගොල්ජිදේහ 2)රයිබොසෝම 3)නයෂ්ඨිය 4)ලයිසොසෝම 5) හිරමනයවගේ ඒව
.![]()
ගිහිල්ලම බලහන්.
physics - nilantha jayasuriya ela.thank you machang.susantha sir ge thamai giya para giye.anith dekatath keyapanko hoda class.giya para mama chemestry walata giye baddewithana gawata,physics walata giye pussella sir gawata