3rd Umpire

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපි හැමෝම ක්‍රිකට් වලට ආසයිනේ. ඉතින් ක්‍රිකට් වලට හැම දාම අලුත් අලුත් දේවල් එකතු වෙනවනේ. ඒ වගේ අලුතෙන් එකතු උන දෙයක් තමයි මේ තුන් වන විනිසුරු. මේක පිටිපස්සේ ඉන්නේ අපේම ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු හා දැනට ක්‍රිකට් රචකයකු වන මහින්ද විජේසිංහ නම් මහතායි. මෙය අපේ රටට මහත් කීර්තියක් දෙන කරුණක් උනත් අද මේ ගැන දන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි.මේක මේ අද ඊයේ ආපු දෙයක් නෙමේ. 1992 දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් හී පැවති දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟයක් අතර තුර තමයි මේක අත්හදා බැලුවේ. ප්‍රථම තුන් වන විනිසුරු ලෙස ඉතිහාසෙට එක්වුණේ සිරිල් මිචලි හා කාර්ල් ලේබින්බර්ග් නම් විනිසුරු වරුන් දෙදෙනායි. තුන් වෙනි විනිසුරුගේ තීරණයෙන් ලෝකයේ ප්‍රථමයෙන්ම දැවී ගියේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් වෙනවා මේ තරගයේදීම දුවද්දී දැවියාමකට හසු වීමෙන්. දුවද්දී දැවී යාම් වලට යොදා ගත් මේ තාක්ෂණය ස්ටම්ප් කිරීම් වලට, LBW, පන්දුව බිම පතිත වී ක්‍රීඩකයකු විසින් පිතිකරු දවාගත්තේද නැද්ද යන්න තීරණය කිරීම, නෝ බෝල් පන්දු, හයේ පහර හා හතරේ පහර වල් සඳහා පිටියේ සිටින විනිසිරු කරුවන්ට උපකාරී වෙනවා.

    mahindaimg3.gif

    මහින්ද විජේසිංහ මහතා

    third-umpire_tCmfD_7071.jpg


    640px-P1030016.JPG


    4905452023_42dd9b624a_o.jpg


    50734.jpg


    DSCF6763.JPG


    75196.jpg


    3202491226_73ec1cb9ba.jpg


    4-reuters_1330567480_1330567489_640x640.jpg


    Daryl-Harper-006.jpg


    art-hussy-stumping-420x0.jpg


    මගේ අනිකුත් ක්‍රිකට් ත්‍රෙඩ්

    ලෝකයේ~ක්‍රිකට්~ක්‍රීඩාංගන

    Sri lankan Cricketers with their Wives, Kids & family members


    Mahela is the best captain in the World - Akram


    අළු-බඳුන
     
    Last edited:

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Another new one

    Ela, thavath aluth rule ekak propose karala thiyenava lankawe kenek, kauda kiala mathaka ne.... but e new rule eka thama 1 bump 4 ekata lakunu 5k dena eka, honda idea ekak monava unath