මටනම් මුණ ගැහිලා තියෙන උන්ගෙන 98% කාලකන්නි තමයිmama umbata wada 3 weel wala gihin tiyenawa ea gihint tiyene 3/4 ma kiyana waradak nathi ewun
ituru 1/4 tmai oya wage kalakanni inne
මැමෝටම බැනලා නැහැ,
අදාල අය ජයටම බාර අරගෙන ඉන්නේ

මටනම් මුණ ගැහිලා තියෙන උන්ගෙන 98% කාලකන්නි තමයිmama umbata wada 3 weel wala gihin tiyenawa ea gihint tiyene 3/4 ma kiyana waradak nathi ewun
ituru 1/4 tmai oya wage kalakanni inne

පිස්සු පුසා;16398483 said:
රතු කරලා තියෙන ටිකේ තෙරුම තියෙනවා, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන



3weel බල්ලෝ 03-16-2014 10:12 PM uba niyama ponnayek .. a thanadi mukuth kiyanna baye ponnyek wage methana awilla pora wenawa ..ge athule hadunu pipiyek uba ponnaya![]()




ත්‍රීවීල් පාර්ක් එකක් මැද්දට ගිහින් ගොන් පාර්ට් වෙන්නේ නැහැනේ බන් කවුරුවත්, හැබැයි ප්‍රශ්නයක් උනොත් එවෙලේ කියන්න තියනදේ කියනවා එතනින් එහාට උනත් දෙයක් කරනවා,යාළුවා;16398533 said:ඔයාගෙ අදහස වීල් බලු විදියට එලෝන අය. ඔයා හිතන විදියට නෙමේ ලෝකෙ ඉන්න මිනිස්සු හිතන්නෙ. ඕක බලන කෙනා දකින්නෙ වෙන විදියට.
ඔයාට ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි ඒක පිට කරද්දි ප්‍රවේසම් වෙන්න ඕනෙ....
උදාහරණ උඹ ඕක ත්‍රී වීල් පාක් එකකට ගිහින් කිව්ව නං. උඹටත් වෙන්නෙ MH370ට උන වැඩේ....
ඒක නිසා ටිකක් පැහැදිලි වෙන්න ඕනෙ ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වද්දි
බලු විදියට එලෝන ත්‍රී වීල් බල්ලො කියල කියන්න පුළුවන් නං ඔයාගෙ ආවේගයෙන්ම සාධාරණයි![]()


පිස්සු පුසා;16398511 said:
.හිත නිවාගන්න බලපං..
හෙට අනිද්දා උඹේ වාහනේ පාර මැද්දේ කැඩුනොත් ඔය ත්‍රිවීල් මල්ලි කෙනෙක් ඇවිත් උදව් කරයි.
.ඔය මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් ඇවිත් බහින අය නැතුව.
අනික හදිස්සියක් වුනොත් ඒකෙම නැගලා ස්පෙයාර් පාට්ස් කඩේකට වුනත් යන්න වේවි 
3weel බල්ලෝ 03-16-2014 10:19 PM mamath 3weel karayek ponnayo
3weel බල්ලෝ 03-16-2014 10:18 PM ..............
3weel බල්ලෝ 03-16-2014 10:16 PM තෝ මට සද්ද දැම්මනම් කන පලනවා එතනම.![]()


වැඩක් නැහැ බන් උඹලට මේවා කියලා, මට උන දේ උඹට උනොත් තේරෙයිමෛත්රිය කරන්නත් පුරුදු වෙයං..පන්සල් ගිහිං හිත පත්තු කරන් ඇවිත් වැඩක් තියේයෑ බං...හිත නිවාගන්න බලපං..
හෙට අනිද්දා උඹේ වාහනේ පාර මැද්දේ කැඩුනොත් ඔය ත්‍රිවීල් මල්ලි කෙනෙක් ඇවිත් උදව් කරයි.
.ඔය මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් ඇවිත් බහින අය නැතුව.
අනික හදිස්සියක් වුනොත් ඒකෙම නැගලා ස්පෙයාර් පාට්ස් කඩේකට වුනත් යන්න වේවි
![]()


පිස්සු පුසා;16398555 said:ත්‍රීවීල් පාර්ක් එකක් මැද්දට ගිහින් ගොන් පාර්ට් වෙන්නේ නැහැනේ බන් කවුරුවත්, හැබැයි ප්‍රශ්නයක් උනොත් එවෙලේ කියන්න තියනදේ කියනවා එතනින් එහාට උනත් දෙයක් කරනවා,
ගඩර මිනිස්සු ඉද්දී චාටර් වෙන්න බැරි නිසයි ඉවසුවේ.
ඔය උඹට තෙරිරිලා තියෙන්නේ අගේට "බලු විදිහට එලවන උන්ට තමයි" මේ ටික කියලා තියෙන්නේ![]()
පන්සල් ගිහින් ඇවිත් එන ගමන් බැනගන පව් පුරෝගන. ආයෙත් උඹ මෙතන පව් පුරෝගන්නවා. උඹට මේක නවත්තන්න බැරි නම් පන්සල් ගිහින් වැඩකුත් නෑ බංපිස්සු පුසා;16398564 said:ඔවු බන් සිරාවට, ඒකනම් සහතික ඇත්ත![]()


මම අනුන්ට වලක් කපන්න ගිහින් නෙවෙයිනේ බන්, චුට්ටක් තෙරුම් ගනින්යාළුවා;16398596 said:මට තේරුණේ තේරුම් ගත්ත නිසයි උඹ තේරුම් කරපු විදිය. හැබැයි හැමෝම එක වගේ නෙමේ. බෞද්ධ දර්ශනයේ කියල දීල තියෙනවා නේද?
පන්සල් ගිහින් ඇවිත් එන ගමන් බැනගන පව් පුරෝගන. ආයෙත් උඹ මෙතන පව් පුරෝගන්නවා. උඹට මේක නවත්තන්න බැරි නම් පන්සල් ගිහින් වැඩකුත් නෑ බං![]()
පිස්සු පුසා;16398582 said:වැඩක් නැහැ බන් උඹලට මේවා කියලා, මට උන දේ උඹට උනොත් තේරෙයි![]()

අපේ වැරැද්ද - 0මෙතනත් කීදෙනක් හිටියද මචන්last week, athin pain gaganna kathakara.......nikan kiyawala kiyawala giya....okun danne kiyawanna witharai......!!! gaganna kathakarama loke nathi baila gala shape eke maruwenawa....!!!
Matanam pennanna barima jathiyak.....!



පිස්සු පුසා;16398615 said:මම අනුන්ට වලක් කපන්න ගිහින් නෙවෙයිනේ බන්, චුට්ටක් තෙරුම් ගනින්
අනෙක ඔය මෙතන බන කියන ඕක කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් තේරෙයි
ඒක තම්යි බන් කියන්නේ අපි මිනිස්සු නෙවෙයිද ,යාළුවා;16398630 said:උඹට උනාට වඩා අපිටත් වෙලා තියෙනවා. හැමදාම වෙනවා. මම ඩ්‍රයිව් කරද්දී වීල් 20කට වඩා ගැවිලා තියෙනවා. බයික් මතකත් නෑ
මේ ළඟදීම උනේ දෙසැම්බර් වල... එක බයික් කාරයෙක් තනිකරම උගේ වැරැද්ද... මේන් රෝඩ් එකේ යනකොට අතුරු පාරකින් දැම්ම උගේ බයික කුඩු ඉස්සරහ. පොලිස් මාමලත් හිටිය. උනුත් දැක්ක සීන් එක. අරුගේනේ වැරැද්ද. කෑෂ් බාර් එක නිසා හෙනත් නෑ. බයික් එක කැඩිලා. අරුගේ සයිඩ් එකක් ලෙලි ගිහින්. බ්රේක් ගහගන්න බැරුව. අපි යන්න හැදුව. අරූ ඉතින් ඇඬුවෙ නැති ටික විතරයි සල්ලි කීයක් හරි ඉල්ලලා. පොලිස් ඌට බැන්න අම්මටසිරි වෙන්න... ඌටත් සල්ලි නෑ හදාගන්න. පොලිස් මොනව කිව්වත් 3000ක් දීල අපි ගියා.අපේ වැරැද්ද - 0
එහෙම දෙයක් උනා කියල නහර පුප්පගන්න එපා බං මොකා උනත් මිනිස්සු.
උඹෙ අම්මටනම් ත්‍රීවීල් කාරයෙක් ජයටම ඇරලා3weel බල්ලෝ 03-16-2014 10:30 PM ube ammata ariye 3wheel karayekda?![]()


