.: 3Wheel Waki :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අද දවසේ ත්‍රීවීල් වැකි කීපයක්ම දකින්න සහ ඇහෙන්න ලැබුන....ඒක නිසා මට හිතුන ත්‍රෙඩ් එකකට මේ වැකි එකතු කරන්න....මෙතන තියෙනවා මට ඇහිලා තියෙන ඒවා කීපයක් සහ නෙට් එකේ තිබ්බ කීපයක්....උඹල දන්න ඒවත් දාපල්ලා :)

    382981_1657413411595_1724928978_804015_1831302395_n-740736_zps8848179e.jpg


    473098_435803426438878_358232104196011_1659237_1687554109_o.jpg


    561437_410901742288862_1309916764_n.jpg


    "ලිඳ මගේ නම් මම ලිඳේ නම් අන් අයට ඇයි වේදනා"

    "අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්"

    "එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි"

    "ඔබ පසු වුනා නෙමෙයි මා ඔබ පසු කලා"

    "අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ?"

    "වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ"

    "මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට"

    "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව"

    "පිඔගෙන එන්නෙ... ඉඔගෙන යන්නද"

    "මලින් පිරි විලක් වුනත්, කලකදී පලක් නැති වලක් වේ"

    "සල්ලි ගස් වල හැදෙයි නම් කෙල්ලෝ වදුරන්ටත් ලව් කරයි"
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඔයාට කතා කල සල්ලි වලින් කෙක්කක් අරන් පොල් කෙඩුවනම් මම අද මහත්තයෙක්


    මේක කොහොමද මමත් මේක දැක්ක එකක් :lol: