4ක් ගැහුවා...... (යාලුවන්ට පොඩි නොදන්න දේකුත් අş
posts 4000ක් සම්පූර්නයි එහෙනම් ඔන්න
ඉස්සරලාම කියන්න ඔන මේක මම හොයාගත්ත දෙයක්නම් නෙමේ.අන්තර්ජාලෙ සැරිසරද්දි දැක්ක දෙයක් තමයි මේක. කියවලම බලන්න එහෙනම්.
අපි නොදන්න ඉලෙස්ටොනික්..
හුගාක් ගෙවල් වල මම දැකලා තියනවා ස්තාවර දුරකතන නැත්නම් අපි සිංහලෙන් ලෑන්ඩ් ෆෝන් කියන්නේ, අන්න එව්වයේ කීපෑඩ් එක ආවරනය කරලා ඉබ්බෙකුත් දාලයි තියෙන්නේ. (මම මේ කිවුවේ අර අපි අංක ඔබන කොටස ගැන හොදේ.) මෙහෙම කරන්නේ අපෙන්මේ උපකරනයට වෙන අතවර වලක්වන්න තමයි. ඉතින් අපේ හෑන්ඩ් ෆෝන් වල සල්ලි ඉවර උනාම, ගෙදර ෆෝන් එකෙත් අහවල් එක ලොක් කොරලා අම්මත් මාර්කට් එකට හරි කොහේට හරි ගොහින් නම් කොහොමද මල. ඇයි දෙයියනේ නිදහසේ මලක් කඩන්නවත් විදිහක් නෑනෙව. පසු තැවෙන්ට කේන්ති ගන්ට අවශ්‍ය නෑ.මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා කරලා බලන්ට.දැනුමටත් හොදයි නෙව. ඔයාලගේ ලොස් වෙච්ච හෑන්ඩ් ෆෝන් එකේ "කී පෑඩ් ටෝන්" ඔන් කරගන්න. හඩ ටිකක් වැඩිනම් වඩා හොදයි.ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් රිසීවරය අතට අරගෙන රිසිවරයේ මයික් එකට හෑන්ඩ් ෆෝන් එක කිට්ටු කරලා ඔයාලට කතා කරන්න ඕන අංකය ඩයල් කොරන්න හෑන්ඩ් ෆෝන් එකේ හරිද. ඉතින් වැඩේ හරි. ෂුවර් නෑ වගේ කියලා හිතෙනවා නම් රිසිවර් එක කනේ තියලා බලන්න. අදාළ අංකයේ දුරකථනයේ රිංග්ස් යනවා ඇති. මෙයා තවමත් බලා ඉන්නවා. ඉතුරු ටික කියවන්න කලින් ඔය ඇමතුමට පිලිතුරු දීලා ඉන්නකෝ.D:
හ්ම්.. ඕකයි සිද්දිය. හැබැයි මතක තියා ගන්න කීපෑඩ් ටෝන් එක නෝමල් එක වෙන්නෝන හොදේ. සමහරු කීටෝන් වලට ගෙම්බෝ,ඉබ්බෝ,සමනල්ලු කෑගහන සද්දත් දාගෙන ඉන්නවනේ. අන්න ඒවනම් හදුනගන්න තරම් අපේ ලෑන්ඩ් ෆෝන් දියුණු නෑ. සමහරු කියාවි අපෝ අපි ඕවා කලේ පිප්පි කාලෙදි කියලා. කමක් නෑ නොදන්න අය එක්කෙනෙක් හරි දැනගනීවිනේ. හික්...! ගෙහුන් එන්නම් එහෙනම්..!
ආ දූපත් වැසියා අහලා තිබුනා කොහොමද රිමෝට් එක අලුත් වැඩියා කොර ගන්නේ කියලා. ඔයා ඉන්ප්රාරෙඩ් එල් ඊ ඩී එකක් අරගෙන ඇවිත් අග්‍ර දෙක නිවැරදිව බලලා පරන එක තිබුන විදිහටම අලුත් එක හයි කරන්න. ඒක වැඩ කරාවි. හැබැයි සියුම්ව පාස්ස ගන්නෝන. හිතුවොත් ඔයාට මහ වැඩක් නෙමේ ඕක. හදා ගත්තොත් කොහොමද සතුට. කලබල නොවී ඉවසීමෙන් සියුම්ව කරන්න. PCB එකෙන් ගලවන්න බෑ කියලා හිතෙනවා පින් දෙක මගින් කපලා පාස්ස ගන්න.
ලිව්වේ Sarath Chandrasiri
සුබ දවසක් ...
බුදුසරණයි!!!

Last edited:

9+++