4-උස්සපු tips ටිකක්(හැමෝටම සෙට් වෙන්නේ නෑ හැබැයි.)

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    (1.අතීතයට පාඩුවේ ඉන්න දෙන්න.
    කලින් සිදුවූ දේවල් ගැන හිත හිත කාලය අපතේ යවන්න එපා.එයින් පාඩමක් ඉගෙනගෙන නැවත එම වැරදි නොකරන්නට වග බලාගන්න.

    වැරදි වෙනවා එත් ඒ එකම වැරැද්ද වෙන්න දෙන්න එපා.

    (2.අනුන්ගෙන් වැඩක් නෑ.

    ඔයා හරි පාරෙ යනවනම් එක එක කථා හැදෙන එක සාමාන්‍යයි.ඒවා ගනන් ගන්නෙ නැතුව තමන්ගෙ වැඩේට විතරක් අවධානය දෙන්න.(ළගම සෙට් එක තමා කතා හදන්නෙ.)

    continue read:here
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    👍

    ඇයි බුකන්නො ඉතින් අනිත් ටිප්ස් දෙකත් මෙතන දාන්න බැරි?

    ඌත් ආසයි බන් තෝර මාලු කෑල්ල්ලක් එක්ක බත් ටිකක් කන්න
    ------ Post added on Jan 13, 2023 at 12:31 AM
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    3.කාලයට ඉඩ දෙන්න.

    බොහොමයක් ප්‍රශ්න වලට උත්තර කාලයට භාර දෙන්න.(ඒ කියන්නෙ නිකන් ඉන්න කියල නෙවේ.ටිකක් වෙලා යද්දී ප්‍රශ්නය පේන විදිහ වෙනස් වෙනවා.උත්තර තමන් ඉස්සරහ තියෙන්න පුලුවන.)
    (4.ඔයාගෙ පිලිමෙ ඔයා හදන්න.

    ඔයාගේ පිලිමෙ මොන වගේද වෙන්න ඕනෙ කියලා ඔයා තීරණය කරන්න.මොකද ඔයා ගැන හොදටම දන්නෙ ඔයා.

    (5.Compare කරන්න එපා..

    අනික් අයව මනින්න යන්න එපා.හැමොටම එකම biological skillset එක නෙමෙ තියෙන්නෙ.compare කරන්නත් එපා.එකෙන් වෙන්නෙ හාවට පියාබන්න ගිහින් පනින එක අමතක වීමයි.compare කරන්න ඔයාව ඔයාගෙ previous versions එක්ක.

    (6.වැඩිපුර හිතන්න යන්න එපා.

    සමහර ප්‍රශ්න වලට උත්තර සෙවීම කාලය නාස්ති කිරීමක්.ඒවා නොදැන ඉන්න තරමට හොදයි.

    (7.හිනා වෙන්න.

    ඉදිරියට එන හැම ප්‍රශ්නයකටම හිනා වෙලා මුහුණ දෙන්න.මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නෙ ඔයාට විතරක් නෙවේ.
     
    tharuka17

    Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    👍

    ඌත් ආසයි බන් තෝර මාලු කෑල්ල්ලක් එක්ක බත් ටිකක් කන්න
    ------ Post added on

    ඒක තමා ඔයාට විතරයි තේරුනේ.
    ------ Post added on Jan 13, 2023 at 7:10 AM
     
    • Haha
    Reactions: Solo Rider

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    ඌත් ආසයි බන් තෝර මාලු කෑල්ල්ලක් එක්ක බත් ටිකක් කන්න
    ------ Post added on Jan 13, 2023 at 12:31 AM
    ඒකත් ඇත්ත හැබැයි. මෙහෙම හරි පොඩ්ඩක් වෙනස් threads ටිකක් කිරියෙ වැටෙන එක හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට. හැබැයි හැම එකාම මේ trend එක දැකලා continue read කියලා වෙන blog එකකට හරි fb page එකකට හරි redirect වෙන විදිහට කිරියෙ threads දාන්න පටන්ගත්තොත් නම් වැඩේ අවුල් යනවා. කිරිය ඊටපස්සෙ toxic page කාරයො අතරෙත් ප්‍රසිද්ධ වෙලා උන් ටික දිගට හරහට එක එක විකාර කිරියෙ දාලා උන්ගෙ pages වලට views හිඟාකන්න පටන්ගත්තොත් කිරියෙ community එකේ standard එක පට්ටම විදිහට damage වෙනවා. ඒ හින්දා මේ thread එක දාපු පොරට කියන්නේ, දාන මගුලක් හොඳට හිතල බලලා දාපන්. වැදගත් එව්වා විතරක් අපිත් එක්ක share කරගනින්. Toxic විකාර නම් කිරියෙ දාන්න හදන්න එපා මචන්. Good luck!! 👍
     
    thanks sago mn full eka dala kamathinam balanna site eke link eka dannam
    habai danatamath elakiri eke toxic eva thiye.
    දැන් හැමතැනම මුස්ලිම් උන් නේද?

    කතෝලික බිත්තර

    යෝනි මාර්ගය ස්පර්ශ කරන්නේ කෙසේද?

    අඩෝ MR kottu කියන්නේ *ත්තක් බන්
    ------ Post added on Jan 13, 2023 at 8:11 AM
     
    • Haha
    Reactions: Solo Rider