4 වැනිදායින් පසු අළුත් ආණ්ඩුවක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    4 වැනිදායින් පසු අළුත් ආණ්ඩුවක්

    අප්‍රේල් 4 වැනිදාට යෙදෙන සුභ නැකතින් විශ්වාසභංග ජයග්‍රයණය කොට නව අගමැතිවරයෙක්
    පත් කර ගැනීමට සියළු කටයුතු සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ග තහවුරු කරයි.
    කෙසේ වෙතත් නව අගමැතිවරයා කවුරුන් වේද හෝ නව කැබිනට් මණ්ඩලය කිනම් සුසංයෝගයකින්
    යුක්ත වේද යන්න තවමත් අවසාන නිගමනයකට එළඹ නොමැත.

    2015-08-29_06-30-52.jpg

    • Like
    Reactions: somalal

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකනම් වෙන්නේ නෑ. දැනටමත් වික්කාමසිංහ ඩිල් එක ගහල ඇත්තේ.. තව අවරුදු 2ක් මේ කරුමේ ගෙවන්න වෙනවා :angry:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතකොට සිරස-සජිත්-මෛත්‍රී ගුණරත්න ගහන ගේම හරියන් නැද්ද:shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒවා නම් මම දන්නේ නැ.. 2020 වෙනකම් රනිල්ට අගමැති වෙලා ඉන්න ෆුල් සපෝට් එක දෙන්නේ මහින්ද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල පරදින්නෙ නැතිවෙයි..මැරෙනකන් පක්ස නායකකම දාල යන්නෙත් නැතිවෙයි
    රනිලට විරුද්දව ඡන්දෙ දෙන UNP ඇමතිල පක්සෙන් එලවනව කියල නිව්ස් වලට කිව්වෙ. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක වෙන්නේ නෑ TNA එක රනිල්ට සපෝට් එක දෙනවා කියන්නේ :oo:

    මේක ඇවිල්ලා 2020 වෙනකන් රනිල්ව තියාගන්න මහින්ද ගහන ගැටයක්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    ඕක වෙන්නේ නෑ TNA එක රනිල්ට සපෝට් එක දෙනවා කියන්නේ :oo:

    මේක ඇවිල්ලා 2020 වෙනකන් රනිල්ව තියාගන්න මහින්ද ගහන ගැටයක්

    eken mahindata wena wasiya mokakda ban? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,702
    113
    eken mahindata wena wasiya mokakda ban? :confused:

    අර ගිරිපුර ඇත්තෝ එකේ බොරළුගොඩ කියන්නෙ ගල්බෝල ගහන්න හැමතිස්සෙම ගල්පාතව එක්ක යන්නෙ බොරලුගොඩට ගල්බෝල ගහල පරද්දන්න පුළුවන් ගල්පාතව විතරක් හින්ද කියල, එහෙම සීන් එකක් ඇත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වෙන්නේ නෑ TNA එක රනිල්ට සපෝට් එක දෙනවා කියන්නේ :oo:

    මේක ඇවිල්ලා 2020 වෙනකන් රනිල්ව තියාගන්න මහින්ද ගහන ගැටයක්
    ලොල් දැන් TNA එකත් මහින්ද කියන විදිහටද චන්දෙ දෙන්නෙ..ඒකත් මහින්දගෙ වැඩක් එතකොට...මහින්දගෙ වැඩක් නොවන ඒව මොකුත්ම ලකාවෙ නැද්ද..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රුසියාවේ වුනා වගේ ප්ර්න්ශේ වුනා වගේ ජනතා විප්ලවයක් වෙලා ඔය ඔක්කොම පරයින්ගේ බෙලි කපල දානකන් මෙරට ගොඩ ගන්න බැ:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eken mahindata wena wasiya mokakda ban? :confused:

    ලොල් දැන් TNA එකත් මහින්ද කියන විදිහටද චන්දෙ දෙන්නෙ..ඒකත් මහින්දගෙ වැඩක් එතකොට...මහින්දගෙ වැඩක් නොවන ඒව මොකුත්ම ලකාවෙ නැද්ද..

    හපොයි :baffled: මහින්ද එහෙම වෙනවට කැමතියි කියල කිව නං තමා හරි මහින්ද එහෙම කරවනවා නෙවේ එහෙම කරවන්න බෑ නෙ :yes:

    රනිලා දැන් ඕකෙන් පැරදිලා ගෙදර ගියොත් ආණ්ඩුවේ පරණ පව් ඔක්කොම රනිල එක්කම හේදිලා යනව අලුතෙන් හැදෙන ආණ්ඩුවට අලුත් නායකයෙක් එක්ක නිකන් ආයෙත් 2015 පටන් ගත්ත විදිහටම හෙන පොරොන්දු තොගයක් දීල අලුතෙන් වැඩ පටන් ගන්න පුළුවන්. :yes: මහින්දට එහෙම ඕනේ නෑ මේ ආණ්ඩුවම තවත් මිනිස්සු අතර අප්‍රසාදයට පත්වේවි 2020 වෙනකන් රනිල් එක්කම කුජීත වෙවී යන එක පොහොට්ටු සෙට් එකට වාසියි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හපොයි :baffled: මහින්ද එහෙම වෙනවට කැමතියි කියල කිව නං තමා හරි මහින්ද එහෙම කරවනවා නෙවේ එහෙම කරවන්න බෑ නෙ :yes:

    රනිලා දැන් ඕකෙන් පැරදිලා ගෙදර ගියොත් ආණ්ඩුවේ පරණ පව් ඔක්කොම රනිල එක්කම හේදිලා යනව අලුතෙන් හැදෙන ආණ්ඩුවට අලුත් නායකයෙක් එක්ක නිකන් ආයෙත් 2015 පටන් ගත්ත විදිහටම හෙන පොරොන්දු තොගයක් දීල අලුතෙන් වැඩ පටන් ගන්න පුළුවන්. :yes: මහින්දට එහෙම ඕනේ නෑ මේ ආණ්ඩුවම තවත් මිනිස්සු අතර අප්‍රසාදයට පත්වේවි 2020 වෙනකන් රනිල් එක්කම කුජීත වෙවී යන එක පොහොට්ටු සෙට් එකට වාසියි :yes:

    අපිට එහෙම වාසියකින් වැඩක් නැ...ඔය පර රනිල උන්නොත් රටේ ඉතුරු ටිකත් හොරාකාල, විකුනල, රට විවස්තාවෙන් බෙදලත් ඉවර කරයි 2020 වෙද්දි...එහෙම වෙලා රටට, අපි 2020 දිනුව කියල කිසිම තේරුමක් නැ...රනිලව මේ වෙලාවෙ පයින් ගහල එලෝල, 2020ට අවාසි උනාට කිසිම ප්‍රශ්නයක් නැ අඩුම ගානෙ රට හරි බේරෙනව...රනිල කියන්නෙ කොඩිවිනයක් රටට ඕකව එලවන්ඩම ඔනෙ..