4 වැනිදායින් පසු අළුත් ආණ්ඩුවක්
අප්‍රේල් 4 වැනිදාට යෙදෙන සුභ නැකතින් විශ්වාසභංග ජයග්‍රයණය කොට නව අගමැතිවරයෙක්
පත් කර ගැනීමට සියළු කටයුතු සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ග තහවුරු කරයි.
කෙසේ වෙතත් නව අගමැතිවරයා කවුරුන් වේද හෝ නව කැබිනට් මණ්ඩලය කිනම් සුසංයෝගයකින්
යුක්ත වේද යන්න තවමත් අවසාන නිගමනයකට එළඹ නොමැත.