4 වෙනිදා NPP ආණ්ඩුව ආයෙත් රුපියල් කෝටි 19 200 ණයක් ගන්න යනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    බිලියන 192ක් සොයා
    භාණ්ඩාගාර බිල්පත් විකුණයි..


    Screenshot-2024-11-30-105558-1024x598.webp


    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් 04 වැනි දින රුපියල් මිලියන 192,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.

    ඒ සදහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ.

    ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.

    ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.


    හරි බං දැන් ඔවා පැත්තක තියලා අනුර කුමාර අයියා ණය ගැන කියන්නේ මොකක්ද කියලා බලමු 🤩
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ටොබය්යො ෆට්ට මොඩයි, නය ගන්නවො කියල 42ට තිබ්බ vote එක 60% කරා, මෙ රටෙ ඔන මිනිහෙක් දන්නව අනුර ගෙදරඉන් ගෙනාපු සල්ලි වලින් රට රන් කරන්න බැ කියල, මෙ වගෙ දෙවල් කියල මිනිස්සු අන්දන්න බැ දැන්,
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ණය අරගෙන රට කරන මෙහෙම ආණ්ඩු ඕනෙද කියලත් ඇහුවා
     
    • Haha
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ආණ්ඩු වල කවුද කිව්වේ අපි බලයට ආපුවහාම ණය ගන්නේ නැහැ කියලා?
    ඒ දවස්වල වැරද්දක් නොදැකපු දේම තරහකාරයෙක් කරනකොට වැරදි වෙන්න බෑ

    Pun Reaction GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඒ දවස්වල වැරද්දක් නොදැකපු දේම තරහකාරයෙක් කරනකොට වැරදි වෙන්න බෑ

    Pun Reaction GIF
    ඒ දවස් වල වැරද්දක් දැකපු නිසා තමා මිනිස්සු අනුර ගෙනාවේ

    මාස දෙකකට රුපියල් ට්‍රිලියන 1.4 ක ණය ගත්ත ආන්ඩුවක් ලංකාවේ ඉතිහාසයේ ම නැ 🤣🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තමන්ගෙ සල්ලි තමන් රෝල් කරන එකට කියන්නෙ ණය ගන්න එක ද?
    සන්නස්ගල ගාවට පලයං. සිංහල ඉගෙන ගනින් මුලින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    තමන්ගෙ සල්ලි තමන් රෝල් කරන එකට කියන්නෙ ණය ගන්න එක ද?
    සන්නස්ගල ගාවට පලයං. සිංහල ඉගෙන ගනින් මුලින්
    සල්ලි රෝල් කරනවා කියන්නේ මොකක්ද පොඩ්ඩක් විස්තර කරලා කියපන් බලන්න
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඒ දවස්වල වැරද්දක් නොදැකපු දේම තරහකාරයෙක් කරනකොට වැරදි වෙන්න බෑ

    Pun Reaction GIF
    අනේ හුත්තෝ ඒ කවුරුවත් ලප පොන්නයා වගේ

    ණය අරන් ඕන කෙනෙක්ට රට කරන්න පුලුවන්නේ

    බයිලා ගැහුවේ නෑනේ.ලප බල්ලා ඒ කාලේ ඉදන්ම ණය ගන්න එකට විරුද්දව ඉදියේ.දැන් උගේ පුක ලෙවකන එක නවත්තලා කියපුවා කරන්න කියපන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,936
    113
    ඉවරයි ඉවරයි රට ඉවරයි අපි ආයෙ බංකොලොත් වේවිද..
    එහෙන් උතුරෙ කොටි ත් නැගිටිනව
     
    • Haha
    Reactions: tushi81

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර කුමාර විපක්යේ නැති අඩුව. නැත්නම් ආන්ඩුවට දොබෙන් යන්න වෙන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ හුත්තෝ ඒ කවුරුවත් ලප පොන්නයා වගේ

    ණය අරන් ඕන කෙනෙක්ට රට කරන්න පුලුවන්නේ

    බයිලා ගැහුවේ නෑනේ.ලප බල්ලා ඒ කාලේ ඉදන්ම ණය ගන්න එකට විරුද්දව ඉදියේ.දැන් උගේ පුක ලෙවකන එක නවත්තලා කියපුවා කරන්න කියපන්.
    බොරු කියල බලය ගන්න එක වැරදි නම් මහින්ද තමයි ලොකුම බොරු ගැහුව එකා. ඌ රටට ආදරෙයි කියලත් කිව්වා.
    Iron GIF by Design Museum Gent
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    බත් බැලයන්ට හරිහැටි විවෙචනයක් වත් නැහැ. බැදුම්කරම Update කරකර ඉන්නවා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හර්ෂ ද සිල්වා කියනවා නම් ආණ්ඩුව හරි පාරෙ යනවා කියලා.



    රනිල් අනුර ගෙනයන ක්‍රමය අගය කරනවා නම්.

    IMF එකත් හොද කියනවා නම්.

    නන්දලාල් අවුලක් නෑ කියනවා නම්.

    Economics forum කරන ආර්ථික වැඩ්ඩො හොදයි කියනවා නම්.

    උබලා වගේ ටී ගිණුමක් වත් ගහ ගන්න බැරි ලොං පොල් උන් කියන ඒවා වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: bambuwathamai

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    සැක් ඕක තාම කියනවද බං? මිනිස්සු ගනන් ගන්නෙ නෑ ගොන් බයියොන්ව දැන්වත් තේරෙන්නෙ නැද්ද උබලට
     
    • Like
    Reactions: tushi81

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    බොරු කියල බලය ගන්න එක වැරදි නම් මහින්ද තමයි ලොකුම බොරු ගැහුව එකා. ඌ රටට ආදරෙයි කියලත් කිව්වා.
    Iron GIF by Design Museum Gent
    ඇයි ඉතින් ඌ රටට ආදරේ නැද්ද?