බිලියන 192ක් සොයා
භාණ්ඩාගාර බිල්පත් විකුණයි..
ශ්රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් 04 වැනි දින රුපියල් මිලියන 192,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.
ඒ සදහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ.
ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණි.
ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට ප්රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.
හරි බං දැන් ඔවා පැත්තක තියලා අනුර කුමාර අයියා ණය ගැන කියන්නේ මොකක්ද කියලා බලමු
@SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny