4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

BanX

Well-known member
  • Oct 6, 2010
    2,662
    1,157
    113
    Kottawa
    මේ ටික දැක්කම උන් ගැන පට්ට ආඩම්බරයි !!!:yes::yes:

    :(:( මේ රටේ දේශපාලනයන් ඉතින් ගන්නම දෙයක් නෑ ...ඒ ගැන කතා කරලා වැඩක් නෑ...මුන් දේශපාලනය කරන්නේ මල්ල තරකරගන්න :(


    rep++ machan
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Menna sebe viruwan rata wenuwen divi pidu......................

    Api ubata sada naya gethiy.....................................................
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    එල මචන් ගොඩක් ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට මෙව් හොදට පෙන්නපන්, අන්තිම ටික දෑක්කම දුක වෑඩි වෙනව බන්,:(:(:( මේ අපේ කොල්ලෝ නේද මචන්, :love::love::love:
    (සිoහල කොල්ලෙක් වීම ආඩම්බාරයකි මට) :):):)
    Rep ++

    :(:(:(:(:(:(:( ,godak hoday machan ,mewa dakkamawath atheethaya amathaka wela thiyena unta aye mathakwey +6
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ කොල්ලො ජීවිතය පූජා කරලා යුද්දය ජය ගත්තා....
    ඒ කැප කිරීම නැති උනා නම් අදත් ලංකාවෙ මිනිස්සු පන බයේ පාර තොටේ යන්නෙ.
    මේ වනකොට අපෙම මිනිස්සු කීදෙනෙක් ජීවිත වලට සමු දීල වෙන්න ඉඩ තිබුනද.
    මේ ඩිංගට ඒ කැප කිරීම අමතක වෙලා තියෙන අමනුස්සයො අපි අතරෙම ඉන්න එක කණගාටුවට කරුණක්....

    valuable & and sad photos...
    rep.+++++
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    දිනා දුන් දේශය ‍රැකගමු

    අවජාතකයන් ගේ උගුල් වලට අහු නොවී මේ දිනා දුන් දේශය ‍රැකගමු :yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මචන් මට මේකේ ලොකු ෆොටෝ එක තියනවනම් දීපන්...........
    මේකේ පිටිපස්සේ ඉන්නේ අපේ ගමේ අයිය කෙනෙක්... මේක DIALOG එකේ ඇඩ් එකකත් තිබුන


    sbs550.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ජයග්‍රහණයේ උරුමය

    3351535011_19a0a89ba2.jpg

    +6 රෙප්. එල වැඩක් මචන් උඹ කරලා තියෙන්නේ මේවා දාල මතක කරලා දෙන්න ඕනා අපේ උන්ට. මචන් මේක අයින් කරපන් මේක අපිට මද ගහන්න edit කරලා කොටි හදපු එකක් මචෝ අපි රසායනික ආයුද පාවිච්චි කළා කියල පොඩ්ඩක් හොදට බලපන් මචන් 100% photoshop :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    +6 රෙප්. එල වැඩක් මචන් උඹ කරලා තියෙන්නේ මේවා දාල මතක කරලා දෙන්න ඕනා අපේ උන්ට. මචන් මේක අයින් කරපන් මේක අපිට මද ගහන්න edit කරලා කොටි හදපු එකක් මචෝ අපි රසායනික ආයුද පාවිච්චි කළා කියල පොඩ්ඩක් හොදට බලපන් මචන් 100% photoshop :yes:

    නැහැ බන්. මේ army bomb disposal unit එකේ කට්ටිය. photo එකනම් edited වගේ :yes::yes:
     
    Last edited: