එල මචන් ගොඩක් ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට මෙව් හොදට පෙන්නපන්, අන්තිම ටික දෑක්කම දුක වෑඩි වෙනව බන්,මේ අපේ කොල්ලෝ නේද මචන්,
(සිoහල කොල්ලෙක් වීම ආඩම්බාරයකි මට)
Rep ++






,godak hoday machan ,mewa dakkamawath atheethaya amathaka wela thiyena unta aye mathakwey +6
ජයග්රහණයේ උරුමය
![]()

+6 රෙප්. එල වැඩක් මචන් උඹ කරලා තියෙන්නේ මේවා දාල මතක කරලා දෙන්න ඕනා අපේ උන්ට. මචන් මේක අයින් කරපන් මේක අපිට මද ගහන්න edit කරලා කොටි හදපු එකක් මචෝ අපි රසායනික ආයුද පාවිච්චි කළා කියල පොඩ්ඩක් හොදට බලපන් මචන් 100% photoshop![]()

