4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    kohomada ara alimankada kiyala kiyapu ravi karunanayaka kari ballai thoppigala kiyapu ranil pakayawai me field ekata dammanam.. goo gihin marenne okunta.. sinhaayo hamadama satan karanawa ape aithiya wenuwen..... hamadama satan karapu ewun maruna un le haluwata anith pakko tika pawa dunna.. hama dama wenne oka thama
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එල මචන් ගොඩක් ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට මෙව් හොදට පෙන්නපන්, අන්තිම ටික දෑක්කම දුක වෑඩි වෙනව බන්,:(:(:( මේ අපේ කොල්ලෝ නේද මචන්, :love::love::love:
    (සිoහල කොල්ලෙක් වීම ආඩම්බාරයකි මට) :):):)
    Rep ++

    :love::love::love:
    11.gif
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මගෙ ගාව තියන ෆොටෝ වලින් ටිකක් මෙතන පෝස්ට් කරන්නම්. මේ ටික මට දුන්නේ ගුවන් හමුදාවේ ඉන්න මගේ හොදම යාලුවෙක්. ඉතුරු ෆෝටෝ ටික වෙනමම පෝස්ට් එකකින් දාන්නම්.

    බලපන් මේ කාලකණ්නි කොටි හැත්ත කරල තියන දේවල්. මේව මතක නැති අපේම එවුන් තමයි තාමත් කොටින්ට පුක දිදී උන්ටම කඩේ යන්නේ



    ejnIwCG.jpg


    මේ තියෙන්නේ ඇටෑක් එකට ආපු කොටින්ගෙ ආයුද ටික.

    AJvdnXn.jpg



     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගෙ ගාව තියන ෆොටෝ වලින් ටිකක් මෙතන පෝස්ට් කරන්නම්. මේ ටික මට දුන්නේ ගුවන් හමුදාවේ ඉන්න මගේ හොදම යාලුවෙක්. ඉතුරු ෆෝටෝ ටික වෙනමම පෝස්ට් එකකින් දාන්නම්.

    බලපන් මේ කාලකණ්නි කොටි හැත්ත කරල තියන දේවල්. මේව මතක නැති අපේම එවුන් තමයි තාමත් කොටින්ට පුක දිදී උන්ටම කඩේ යන්නේ



    මේ තියෙන්නේ ඇටෑක් එකට ආපු කොටින්ගෙ ආයුද ටික.



    එල මචන්. තව තියෙනම් දාපන්
    +8
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ජාතියේ අභීත විරුවාණනි.. අපි ඔබට ආචාර්ර්‍‍ය්‍ය කරන්නෙමු...!!
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    sabaaa weerayo bump.
    SF eke kollo tika dakkama nam ekko andanna ona nattam duwanna ona.LTTE ewunta sarame yana size ekak thiyenna athi aniwa.