4 සෙනසුරාදා සියලුම රට වැසියන් පාරට

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    උෟට අැප දුන්නා බං
    ඒ උනාට දෙන වදේ,

    සියලුම රට වැසියන් කිව්වට අපි නම් එන්නේ නැහැ
    මෙක තේරෙන් නැත්නම් උඹ රට වැසියෙක් නෙමෙ!
    ------ Post added on May 31, 2022 at 5:50 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    සියලුම රට වැසියන් කිව්වට අපි නම් එන්නේ නැහැ

    ඇයි උබ "අපි චමයි මුලින්ම පාරච බහින්නෙ" කිව්ව බයියෙක්ද? කලින්ම පාරට බැස්ස නිසාද එන්නෙ නැත්තෙ? 🤭🤭🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113
    4 සෙනසුරාදා සියලුම රට වැසියන් පාරට එනවලු
    ඇවිත් කොහෙ හරී වගා කරපන්
    ජෙප්පො කුගුරත්නම් කුරුස තරස්තයො උබට කන්න දෙන්නෙ නැ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    කුමාර් ගුනරත්නම්ගෙ ගල් කොල්ලො තමා බහින්නෙ. සාමාන්‍ය මිනිස්සු නම් දන්න කවුරුත් ඔහොම සීන් එකකට යන්නෙ නෑ දන්න තරමින්
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    කුමාර් ගුනරත්නම්ගෙ ගල් කොල්ලො තමා බහින්නෙ. සාමාන්‍ය මිනිස්සු නම් දන්න කවුරුත් ඔහොම සීන් එකකට යන්නෙ නෑ දන්න තරමින්
    බලන් හිටපන්

    අපි නං එන්නේ නෑ,.... කාලකන්නි ජෙප්පෝ මේක එතුරු ටිකත් කාබාසිනියා කොරන්න ගහන plan
    අපි නෙමේ උඹ
    ------ Post added on May 31, 2022 at 7:03 AM

    මේ රටේ පොන්නයෝ deserves every thing happening now. So මම නම් ආයෙ මලාට ගොං පොන්නයෝ වෙනුවෙන් කාලෙ කන්නෙ නෑ.
    උඹ ආවෙ පොහොට්ටු meeting එකට නේද 🤣
    ------ Post added on May 31, 2022 at 7:04 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    284476163_5152691698112885_2702944037037901679_n.jpg
     
    • Like
    Reactions: Lessar and jhnnwp

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    4 වෙනිදා සෙනසුරාදා සියලු රටවැසියෝ පාරට එති.
    ඒ මන්ද යත් එදින සති අන්ත නිවාඩු දිනයක් බැවින් ස්වේච්ඡාවෙන් පාර අතුගෑමට වේ.
    :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure::unsure:
    AMBOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
     
    • Like
    Reactions: IMMuhandiram

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    සියලුම රට වැසියන් කිව්වට අපි නම් එන්නේ නැහැ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මේවා මහ ජනතාව වන අප නිර්මාණය කල අර්බුද නොවේ.
    2010 සිට මාරුවෙන් මාරුවට ඔබතුමන්ලාම නිර්මාණය කල මේ අර්බුද ඔබලාම විසදා දෙන්න.

    අරව නෑ මේව නෑ ඩොලර් නෑ කියා නොකියන්න.
    ගෙවත්තේ අර්තාපල් වවන ගොන් කතා නොකියන්න.
    ඔබලා විසින් ඇතිකල අර්බුදයක් බැවින් සොරාකෑ මුදල් ආපසු ලබාගෙන මිනිස්සුන්ට නහයෙන් නොඅඩා නැක් බැක් නොකියා බාරගත් වගකීම ඉටුකරන්න
     
    • Like
    Reactions: ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,035
    113
    දැන් ඒම කීපාරක් නං ශෙනග පාරට ආවද මාතියා. කිශිම තේරැමක් නේ මාතියා