දැන් එතකොට හදට ගියාද?උබ ඒක විශ්වාස කරනවද?
![]()
Conspiracy theory නම් කොච්චාර තියනවද..
Hitler suicide කරගත්තේ නෑ කියලත් කියනවනේ..

හද කතාව අමතක කරහං..
https://en.wikipedia.org/wiki/Timeline_of_space_exploration
time line එකම තියනවා space exploration

interest නැත්නම් මෝඩ comment නොදා හිටියනම් හරි..
උබ ඒක විශ්වාස කරනවද?