4.2 light years

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    තාම හරියට රොකට් එකක්වත් space එකට යවාගන්න බැහැ මේ ලෝකේ උන්ට.ඉතින් කොහෙද ඕවා යවන්නේ..හෙහෙහෙ

    Falcon 9 explosion 09-01-2016

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    තාම හරියට රොකට් එකක්වත් space එකට යවාගන්න බැහැ මේ ලෝකේ උන්ට.ඉතින් කොහෙද ඕවා යවන්නේ..හෙහෙහෙ

    Falcon 9 explosion 09-01-2016

    :dull::dull::dull::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    තාම හරියට රොකට් එකක්වත් space එකට යවාගන්න බැහැ මේ ලෝකේ උන්ට.ඉතින් කොහෙද ඕවා යවන්නේ..හෙහෙහෙ

    රොකට් එකක් නෙමේ, පොඩි සර්කිට් කෑල්ලක් යවන්නෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    රොකට් එකක් නෙමේ, පොඩි සර්කිට් කෑල්ලක් යවන්නෙ..

    ඔව් ඉතින් ඒක තමයි මම කිව්වේ ඒ කාලේ ඉදන්ම තිබ්බ තාක්ෂනේ උනත් තාම හරියට පාවිච්චි කරගන්න බැරුව ඔය වගේ අළුත් තාක්ෂණයක් ගැන කොහොම විශ්වාස කරන්නද.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    e kale idan kiyanne mokakda ? :lol::lol: uba hithanne thama thiyenne Apollo 11 yawwa rocket kiyalada ..
    falcon 9 eka reuse karannath puluwan apahu godabanna puluwan anith ewa wage neme ..

    uba kiyna kathawe widihata ehnan car ekak plane ekak jiwitheta hadanna wenne na .. ai uba kiyna widihata dan perfect bicycle ekak hadanakan car ekak hadanna ba .. perfect car ekak hadanakan plane ekak hadanna ba .. :lol::lol:

    eka wena technology ekak meka wena ekakne oi :lol:

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක අනිවාර්යෙන් පට්ට mission එකක් වෙනවා. මොකද ලඟදි පෘතුවියට සමානකම් දක්වන ග්‍රහලෝකයක් හොයාගත්ත Proxima Centauri වටේ යන. සමහරවිට අපි කොලනයිස් කරන ඊලග සෞරග්‍රහ මණ්ඩලය වෙන්න පුළුවන් :cool::cool:

    එතකොට හැබැයි අපි මරුන තැන් වල ගසුත් පැලවෙලා තියෙයි :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    e kale idan kiyanne mokakda ? :lol::lol: uba hithanne thama thiyenne Apollo 11 yawwa rocket kiyalada ..
    falcon 9 eka reuse karannath puluwan apahu godabanna puluwan anith ewa wage neme ..

    uba kiyna kathawe widihata ehnan car ekak plane ekak jiwitheta hadanna wenne na .. ai uba kiyna widihata dan perfect bicycle ekak hadanakan car ekak hadanna ba .. perfect car ekak hadanakan plane ekak hadanna ba .. :lol::lol:

    :rofl::rofl::rofl:රොකට් එකට කාර් එක කම්පයාර් කරා එහෙනම්.:rofl:මේ හලෝ 1969 හදට ගියේ.(ගියා කියන්නේ).මේ 2016..මොකක්ද ඔය කියන මහ ලොකු තාක්ෂනෙන් උන ප්‍රගතිය..:rofl::rofl:.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :rofl::rofl::rofl:රොකට් එකට කාර් එක කම්පයාර් කරා එහෙනම්.:rofl:මේ හලෝ 1969 හදට ගියේ.(ගියා කියන්නේ).මේ 2016..මොකක්ද ඔය කියන මහ ලොකු තාක්ෂනෙන් උන ප්‍රගතිය..:rofl::rofl:.

    69 හඳට ගියා කියන්නේ මුලින්ම රොකට් එකක් යැව්වේ 69 කියන එකද? උඹ ඔය ෆීල්ඩ් එක ගැන දන්නේ නැත්තන් පොඩ්ඩක් කියවල බලපන් comment කරන්න කලින්. අඩුම තරමේ 1982 වෙනකොට Space Shuttles දක්වා ඔය තාක්ශනේ දියුණු උනා කියල දන්නවනම් උඹ ඔහොම කියන්නේ නෑ නේ :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl::rofl::rofl:රොකට් එකට කාර් එක කම්පයාර් කරා එහෙනම්.:rofl:මේ හලෝ 1969 හදට ගියේ.(ගියා කියන්නේ).මේ 2016..මොකක්ද ඔය කියන මහ ලොකු තාක්ෂනෙන් උන ප්‍රගතිය..:rofl::rofl:.

    :lol: kiyala thiyna eka therum ganna bari nan monwa karanada .. kawda ban car eka rocket ekata compare kare .. mama compare karala thiyenne bicycle ekai car ekai plane ekai .. ubane rocket ekai prototype laser ekai compare karala thiyenne .. uba adu gane me video ekawath baluwada .. adu gane e deke sahenna wenasak thiynwa kiyla therenna,..

    https://www.nasa.gov/pdf/153410main_Rockets_History.pdf
    http://www.greatachievements.org/?id=3642

    RVYp80s.jpg

    1z5unox.jpg

    minissu wisin danata hadala thiyna wishishtama nirmanyak widihata salakana international space center eka danata sahena hadala iwara karala thiyne ..
    godak use kare NASA eke shuttle program ekai russain soyuz ekai ..

    f2160nasa-international-space-station.jpg

    Delta 4 ekakata kelinma playload ekak mars launch karana use karanna puluwan

    falcon 9 nawatha reuse karanna puluwan ..

    cassini mission eka saturn saha saturn moons explore karanwa

    newhorizon plato exploarion mission eka

    messenger mecury wala orbit karanwa

    Hubble & Kepler intersellerspace telescopes

    Orion mission eka 2036 di minissu mars walata yanna plan karala thiynwa

    search
    journey_to_mars.jpeg
     
    ඉතින් මොකක්ද උන තාක්ෂණික විප්ලවය?ඇයි:rofl::Pඇයි එහෙනම් මේ පොඩි සර්කිට් එකක් යවන්න හදන්නේ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෘථිවියෙ දැන් තියෙන හරියෙ ජීවත් වෙන්න බැරි නං කරන්න තියෙන ලාබම දේ කාන්තාරයක් මැද්දෙ ජනාවාස හදන එක නැත්තං ඇන්ටාක්ටිකාව :sorry: :sorry:
    ඕව හොයාගන්නව විතරයි තව අවුරුදු 1000කට මෙහා යැවෙන්නෑ :no: :no:
    අනික ඕවට මිනිස්සු යවල ජනාවාස හදන්න තරං තාක්ශණේ දියුණු නං ඔයිට වඩා ලේසියි අඟහරු ජනාවාස කරනව :yes: :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් මොකක්ද උන තාක්ෂණික විප්ලවය?ඇයි:rofl::Pඇයි එහෙනම් මේ පොඩි සර්කිට් එකක් යවන්න හදන්නේ?

    thankshanika wiplawe thama oi awrudu 18,000 normal yana eka awrudu 20n yawanna widihak hoyagaththa kiyna e
    ka ... ane uba wage ekek :lol::lol::lol::lol::lol:

    oya dala thiyna okkoma thakshanika wiplawa thma .. sapce eke building ekak hadana eka , wena loka walata spacecraft yawana eka minissu yana eka
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    පෘථිවියෙ දැන් තියෙන හරියෙ ජීවත් වෙන්න බැරි නං කරන්න තියෙන ලාබම දේ කාන්තාරයක් මැද්දෙ ජනාවාස හදන එක නැත්තං ඇන්ටාක්ටිකාව :sorry: :sorry:
    ඕව හොයාගන්නව විතරයි තව අවුරුදු 1000කට මෙහා යැවෙන්නෑ :no: :no:
    අනික ඕවට මිනිස්සු යවල ජනාවාස හදන්න තරං තාක්ශණේ දියුණු නං ඔයිට වඩා ලේසියි අඟහරු ජනාවාස කරනව :yes: :yes:

    Ita wada Hodai Muhuda Yata Hadanawa..Aith Mukuth wen na. :yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    පෘථිවියෙ දැන් තියෙන හරියෙ ජීවත් වෙන්න බැරි නං කරන්න තියෙන ලාබම දේ කාන්තාරයක් මැද්දෙ ජනාවාස හදන එක නැත්තං ඇන්ටාක්ටිකාව :sorry: :sorry:
    ඕව හොයාගන්නව විතරයි තව අවුරුදු 1000කට මෙහා යැවෙන්නෑ :no: :no:
    අනික ඕවට මිනිස්සු යවල ජනාවාස හදන්න තරං තාක්ශණේ දියුණු නං ඔයිට වඩා ලේසියි අඟහරු ජනාවාස කරනව :yes: :yes:

    :rofl::rofl::rofl::yes:ඕවා දැන් කීයක් හොයාගත්තද..මිනිස්සුන්ට බොරු මවාපෑම් කරනවා ඕකුන්.ඕවා විශ්වාස කරන උනුත් ඉනවානේ උන්ටම හරියන...:D