4, 5 වෙලා.....Hutch Rs.1/- වෙලා....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පෙරේද පවර් එක 4යි....මෙන්න ඒක අද බලනකොට 5ක් වෙලා..... අද ඉඳන් පහකින් තමයි ගහන්න වෙන්නේ... කස්ටිය තරහ වෙයිද මන්දා :shocked::shocked::lol::lol::)
    හැමෝටම තැන්කූ කිව්වා ඔන්න...

    ඒක නෙවෙයි මචන්ලා කතාව... මම මගේ ලඟ තිබුන පරණ හුච් සිම් එකක් ෆෝං එකට දැම්මා, ඒ වෙලාවෙ ආපු ඇස්.ඇම්.ඇස්. පයින්ඩේ ගැන කියන්න තමයි මම මේ තතමන්නේ..:P

    url

    ඕනැම නෙට්වර්ක් එකකට රැ. 1 යි

    Hutch එකෙන් use නොකර තිබුනු පරණ සිම්වලටලු මේ offer එක දෙන්නේ.....

    active කරන්නේ මෙහෙමයි....
    YES කියලා type කරලා 107 ට send කරන්න විතරයි තියෙන්නනේ.......

    (දන්න මහත්වරු ඉතින් කෑගහන්න එපා...නොදන්න අයටයි කිවුවේ....මම දැනගත්තෙත් ඊයේ...)
     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    magth hutch mcn
    couple sim
    masetama rs 300i mcn
    h-o 250minits free
    unlimited sms h-h , h-o
    100mb free
    month

    patta labai mcn hutch eka
    signal kisima awulak na bn
    3g patta speed

    රු: 200 යි මාසෙට මගෙ තිබ්බෙ, අද sms එකක් ආවා 7.30pm to 10.30pm ග්‍රෘප් එක තුල ගන්න ඇමතුම් වලට සත:25 ක් අය කරනවා කියලා, සාමාන්‍ය විදියට ඕන නම් මාසෙට රු: 300ක් දාන්නලු. ඕකයි තත්වෙ දැන්.:frown:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    රු: 200 යි මාසෙට මගෙ තිබ්බෙ, අද sms එකක් ආවා 7.30pm to 10.30pm ග්‍රෘප් එක තුල ගන්න ඇමතුම් වලට සත:25 ක් අය කරනවා කියලා, සාමාන්‍ය විදියට ඕන නම් මාසෙට රු: 300ක් දාන්නලු. ඕකයි තත්වෙ දැන්.:frown:
    na bro eth patta labai matanam
    couple sim 2ka athara unlimited mcn
    elama sim eka

    mama use karannarh
    HUTCH & DIALOG vitharai
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    බොහෝ විට වැඩකරයි මචන්
    ඇක්ටිව් කරන්න පුලුවන් නොමිලේ....ට්‍රයි කරල බලපන් මචන්

    ela machan man sim eka awuruddakin withara use kare na :) dan daala msg ekak damma reply aawe na :( salli nathi nisada?
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    na bro eth patta labai matanam
    couple sim 2ka athara unlimited mcn
    elama sim eka

    mama use karannarh
    HUTCH & DIALOG vitharai

    Dialog couple Pack තියෙනවද ?

    මං දැන් අවු:2 ක් තිස්සෙ මේ hutch group pack එක පාචිච්චි කරන්නෙ, මෙච්චර කල් 200යි දැම්මෙ, එන මාසෙ ඉඳන් 300ක් දාන්න වෙයි වගේ, ෆට්ට ලාබ නිසා තමා පාවිච්චි කලේ, පොඩි අවුලකට තිබ්බෙ සමහර වෙලාවට කොල්ස් ක්‍රොස් චෙනවා එච්චරයි, මල් කඩන වෙලාවම අල්ලලා මුන් මට ලිමිට් එක දාලා තියෙන්නෙ, ඒකනෙ දුක, :(
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    රු: 200 යි මාසෙට මගෙ තිබ්බෙ, අද sms එකක් ආවා 7.30pm to 10.30pm ග්‍රෘප් එක තුල ගන්න ඇමතුම් වලට සත:25 ක් අය කරනවා කියලා, සාමාන්‍ය විදියට ඕන නම් මාසෙට රු: 300ක් දාන්නලු. ඕකයි තත්වෙ දැන්.:frown:

    උන් තුන්වෙනි පාරටත් අපිව ගොනාට ඇන්දුව..... කලින් මාසෙට 100 යි. එක 200 කරා. දැන් 300 ක් දන්නා ඕනේ සම්පුර්න වාසිය ලබන්න
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    යකෝ ගදක් යට අර හච් කපල් ලිමිට් කරන මැසේජ් එක ඇවිත්. එත් මට තම අවේ නැහැනේ ?? :confused: මට වැඩි සැලකිලි සිංහලු. මම ගෝඩ් :lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,553
    113
    උන් තුන්වෙනි පාරටත් අපිව ගොනාට ඇන්දුව..... කලින් මාසෙට 100 යි. එක 200 කරා. දැන් 300 ක් දන්නා ඕනේ සම්පුර්න වාසිය ලබන්න

    :frown::frown::frown: ow bun matat okai une...100 hinda gatte
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    magth hutch mcn
    couple sim
    masetama rs 300i mcn
    h-o 250minits free
    unlimited sms h-h , h-o
    100mb free
    month

    patta labai mcn hutch eka
    signal kisima awulak na bn
    3g patta speed

    Hama hutch couple sim ekatama mehema enawada machan.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පෙරේද පවර් එක 4යි....මෙන්න ඒක අද බලනකොට 5ක් වෙලා..... අද ඉඳන් පහකින් තමයි ගහන්න වෙන්නේ... කස්ටිය තරහ වෙයිද මන්දා :shocked::shocked::lol::lol::)
    හැමෝටම තැන්කූ කිව්වා ඔන්න...

    ඒක නෙවෙයි මචන්ලා කතාව... මම මගේ ලඟ තිබුන පරණ හුච් සිම් එකක් ෆෝං එකට දැම්මා, ඒ වෙලාවෙ ආපු ඇස්.ඇම්.ඇස්. පයින්ඩේ ගැන කියන්න තමයි මම මේ තතමන්නේ..:P

    url

    ඕනැම නෙට්වර්ක් එකකට රැ. 1 යි

    Hutch එකෙන් use නොකර තිබුනු පරණ සිම්වලටලු මේ offer එක දෙන්නේ.....

    active කරන්නේ මෙහෙමයි....
    YES කියලා type කරලා 107 ට send කරන්න විතරයි තියෙන්නනේ.......

    (දන්න මහත්වරු ඉතින් කෑගහන්න එපා...නොදන්න අයටයි කිවුවේ....මම දැනගත්තෙත් ඊයේ...)

    ඈ බන්.... මගෙත් හට්ච්(කපල් සිම්) මමත් පාවිච්චි කරෙඅන්න අරන් අවුරුදු 4-5ක් වෙනවා,.. මට ආවේ නෑනේ බන්... ඔහොම එකක්.... මාසෙකට කියක් කැපෙනවද? ඔය රෙද්ද දාලා කපල් වාසි කෙලවෙයිද දන්නේ නෑ,...
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඈ බන්.... මගෙත් හට්ච්(කපල් සිම්) මමත් පාවිච්චි කරෙඅන්න අරන් අවුරුදු 4-5ක් වෙනවා,.. මට ආවේ නෑනේ බන්... ඔහොම එකක්.... මාසෙකට කියක් කැපෙනවද? ඔය රෙද්ද දාලා කපල් වාසි කෙලවෙයිද දන්නේ නෑ,...
    danna epa couple eka nathi wei . oka normal sim walata wada special package ekk