Onna mama msg ekak damma habai reply ekak ave ne mage sim eka 2004 gatta ekak
යූස් නොකර කාලයක් තිබුන එකක්කද?
එහෙනම් හරි යාවි.
කිසිම මැසේජ් එකක් එන්නැහැ මචන්.
කොල් එකක් අරන්න බලපන්. සමහර විට පැය කීපයක් යාවි ඇක්ටිව් වෙන්න.
රු: 200 යි මාසෙට මගෙ තිබ්බෙ, අද sms එකක් ආවා 7.30pm to 10.30pm ග්‍රෘප් එක තුල ගන්න ඇමතුම් වලට සත:25 ක් අය කරනවා කියලා, සාමාන්‍ය විදියට ඕන නම් මාසෙට රු: 300ක් දාන්නලු. ඕකයි තත්වෙ දැන්.![]()
එහෙනම් ෂුවර් නෑ බන්.ne ban mama meka use karana eka... mekata e offer eka nadda
24h yanawa. oka active wenne ubata hutch eken call ekk or meg ekk enna one YES kiyala type karala 107 sms karanna kiyala. ehema nathnam ubata promotion eka naa kiyai hutch ekenයූස් නොකර කාලයක් තිබුන එකක්කද?
එහෙනම් හරි යාවි.
කිසිම මැසේජ් එකක් එන්නැහැ මචන්.
කොල් එකක් අරන්න බලපන්. සමහර විට පැය කීපයක් යාවි ඇක්ටිව් වෙන්න.



පොඩ්ඩා;16624027 said:24h yanawa. oka active wenne ubata hutch eken call ekk or meg ekk enna one YES kiyala type karala 107 sms karanna kiyala. ehema nathnam ubata promotion eka naa kiyai hutch eken
message ekk or call ekk enna ona suduමම ලග තියෙන් එක ගත්තේ 2010 බන්
එකට වැඩ ක්රයදා


gg Hutch FTW...