4, 5 වෙලා.....Hutch Rs.1/- වෙලා....

Dec 30, 2013
1,235
166
0
උබ කිව්වට මම මගේ හද්දා පරන එකක් දැම්ම දමල විනාඩියක් ගියේ නෑ ඔය කියන මැසේජ් එක ආව මම යස් කියල ගහල 107ට යැව්ව, හැබැයි මුකුත් ආවේ නෑ :no: ඕක ඇක්ටිව් උනත් වැඩක් නෑ බන් මම ඩයලොග්නේ............... :dull:

මේ ඒක නෙමෙයි උබගෙන් දෙයක් අහන්න තියෙනවා. හච් වල කාඩ් එකක් දැම්මම ඒකේ වලංගු කාලය කීයද? :rolleyes: ඩයලොග් වල 1000 කාඩ් එකට මාස 10යි, 100 කාඩ් එකට මාසයයිනේ... මේක දන්නවද?

උබේ රෙප් කැපුව මචං තෑන්ක්ස් කිව්වට :):):)
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උබ කිව්වට මම මගේ හද්දා පරන එකක් දැම්ම දමල විනාඩියක් ගියේ නෑ ඔය කියන මැසේජ් එක ආව මම යස් කියල ගහල 107ට යැව්ව, හැබැයි මුකුත් ආවේ නෑ :no: ඕක ඇක්ටිව් උනත් වැඩක් නෑ බන් මම ඩයලොග්නේ............... :dull:

    මේ ඒක නෙමෙයි උබගෙන් දෙයක් අහන්න තියෙනවා. හච් වල කාඩ් එකක් දැම්මම ඒකේ වලංගු කාලය කීයද? :rolleyes: ඩයලොග් වල 1000 කාඩ් එකට මාස 10යි, 100 කාඩ් එකට මාසයයිනේ... මේක දන්නවද?

    උබේ රෙප් කැපුව මචං තෑන්ක්ස් කිව්වට :):):)
    24h yanawa active wenna :P